Chandra Sobha Song Lyrics - චන්ද්‍රා සොබා ගීතයේ පද පෙළ

Chandra Sobha Song Lyrics - චන්ද්‍රා සොබා ගීතයේ පද පෙළ
Song Title : Chandra Sobha (චන්ද්‍රා සොබා)
ARTIST : Anjalee Methsara
LYRICS : Shehan Galahitiyawa
MELODY & MUSIC : Duleeka Kodagoda DK
DIRECTOR : Sriyantha Prasad Rathnayaka 
SCRIPT : Niduk Madushika
MAKE UP : Gayan Mapalagama
CAMERA : Nishan Hasitha
EDITOR : Sanjaya Kaluhannadige
Teledrama : Salena Nuwan Teledrama Song - දෙරණ TV


චන්ද්‍රා සෝභා
මනසා රූ වරුණා
සිතුවම් කළා උපමා
වර්ණා මවා
සනසා හද සරණා
හැගුමන් ගෙනා කුමරා
 
සන්ධ්‍යාවෙ රූ මානා
උද්‍යානෙ රූ ගේනා
හද යායේ මල් පූදිනා
 
ශෘංගාර ධාරා
දෑස මානේ සෝබ මානා
සිත්තම් මවා
මා වෙලා ලා
 
ශෘංගාර ධාරා
දෑස මානේ සෝබ මානා
සිත්තම් මවා
මා වෙලා ලා
 
සෙනේවන්ත ආශා
දැනේ හුස්ම පාසා
දෙනුවන් නීල මා මත් කළා
වලාරැල්ල සේ මා
සරාවන්ත වේවා
තරුවක් සේම අහසේ පායනා
 
සන්ධ්‍යාවෙ රූ මානා
උද්‍යානෙ රූ ගේනා
හද යායේ මල් පූදිනා
 
ශෘංගාර ධාරා
දෑස මානේ සෝබ මානා
සිත්තම් මවා
මා වෙලා ලා
 
ශෘංගාර ධාරා
දෑස මානේ සෝබ මානා
සිත්තම් මවා
මා වෙලා ලා
 
රැයේ නින්ද නේනා
හදේ ගැස්ම ඕනා
හැගුමන් හීන රෑ ළං වෙලා
වෙලී ඉන්න මා හා
මවා දෙන්න ආශා
පවනක් සේම පහසේ දාවලා
 
සන්ධ්‍යාවෙ රූ මානා
උද්‍යානෙ රූ ගේනා
හද යායේ මල් පූදිනා
 
ශෘංගාර ධාරා
දෑස මානේ සෝබ මානා
සිත්තම් මවා
මා වෙලා ලා
 
ශෘංගාර ධාරා
දෑස මානේ සෝබ මානා
සිත්තම් මවා
මා වෙලා ලා
 
චන්ද්‍රා සෝභා
මනසා රූ වරුණා
සිතුවම් කළා උපමා
වර්ණා මවා
සනසා හද සරණා
හැගුමන් ගෙනා කුමරා


Chandra Sobha Song Lyrics - චන්ද්‍රා සොබා ගීතයේ පද පෙළ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Chandra Sobha Song Lyrics - චන්ද්‍රා සොබා ගීතයේ පද පෙළ Chandra Sobha Song Lyrics - චන්ද්‍රා සොබා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 27, 2022 Rating: 5

0 comments:

Post a Comment