Thaman Sathu De Denna Song Lyrics - තමන් සතු දේ දෙන්න ගීතයේ පද පෙළ

Thaman Sathu De Denna Song Lyrics - තමන් සතු දේ දෙන්න ගීතයේ පද පෙළ
Song Title : Thaman Sathu De Denna (තමන් සතු දේ දෙන්න)
ගායනය : මොහිදීන් බෙග්
පද : ඩී.ටී. ප්‍රනාන්දු
තනුව : ගුලාම් මොහොමඩ්
සංගීතය : එස්. දක්ෂිණමූර්ති
1956 දී තිරගතවූ "දුප්පතාගෙ දුක" චිත්‍රපටියේ ගීයකි.1955 දී තිරගතවූ "කුන්ඩන්" චිත්‍රපටියට මන්නාඩේ ගායනා කළ "Hosh Mein Aa O Murakh Bande" යන ගීයනේ තනුව උපුටා ගනෙ ඇත.


ඝෝර භවේ
ලෝ ජීවිත කතරේ (ඒ එඑ ඒ...)
හිංසා පීඩා බොහො වේ
දෙයි සිත සෝකා
ඒ සිඳ ප්‍රීතී වේ
උතුමෝ ලෝකේ

තමන් සතු දේ දෙන්න
අනුන් සතු දේ නොගන්න
මේ අපෙ ජීවිතේ පරමාර්තේ //

සිතා වීරයා යාවි ස්ථීර මාර්ගේ

සිතා වීරයා යාවි ස්ථීර මාර්ගේ
ස්ථීර මාර්ගේ

තමන් සතු දේ දෙන්න
අනුන් සතු දේ නොගන්න
මේ අපෙ ජීවිතේ පරමාර්තේ

එපා යන්ට ජීවිතේදී අයහාපත් මාර්ගේ

එපා යන්ට ජීවිතේදී අයහාපත් මාර්ගේ

අන් සතු වස්තූ හට ආලෙන් මේ මිනිසා නසීවී
සදාකල් නොවී ඊර්ෂ්‍යා
ආත්මාර්ථකාමී

කිසී කාලේ කාටවත් හිංසා නොදෙන්කෝ

කිසී කාලේ කාටවත් හිංසා නොදෙන්කෝ
හිංසා නොදෙන්කෝ

තමන් සතු දේ දෙන්න
අනුන් සතු දේ නොගන්න
මේ අපෙ ජීවිතේ පරමාර්තේ

කෑම අනෙකා ගසා

කෑම අනෙකා ගසා
ඒ පාපයකී ලෝකේ

ලෝ නොසිතූ දේ වේවි
සිතූ දේ නොවේවී
තමන්ගේ දේ
අනුන්ටා දී
ලොවේ වීරයන් සේ

සදා ලෝකේ සිරියාව ජීවේ රකින්කෝ

සදා ලෝකේ සිරියාව ජීවේ රකින්කෝ
ජීවේ රකින්කෝ

තමන් සතු දේ දෙන්න
අනුන් සතු දේ නොගන්න
මේ අපෙ ජීවිතේ පරමාර්තේ

හින්දි ගීය

hosm me aa o murkh bande
upar hai bahgwan
sab karmo ka wo hai bhedi le usko pahchan

na kar paap duniya me nadan banke
na kar paap duniya me nadan banke
dikha de zamane ko insaan banke
dikha de zamane ko insaan banke
insaan banke
na kar paap duniya me nadan banke

jara uth ke jivan ka naksha badal de
jara uth ke jivan ka naksha badal de
hai manzil ki hasrat to rasta badal de
to rasta badal de, to rasta badal de
chala chal bhlayi ka tufan banke
chala chal bhlayi ka tufan banke
tufan banke
na kar paap duniya me nadan banke
na kar paap duniya me nadan banke

tu kab tak bhala
tu kab tak bhala hath malta rahega
ye kismat ka chakkar to chalta rahega
ye kismat ka chakkar to chalta rahega
mita de garibi ko balwan banke
balwan banke
na kar paap duniya me nadan banke

Song : hosm me aa o murkh bande
Singer : Manna Dey
Lyricist : Shakeel Badayuni
Composer : Ghulam Mohammed
Movie : Kundan (1955)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Thaman Sathu De Denna Song Lyrics - තමන් සතු දේ දෙන්න ගීතයේ පද පෙළ Thaman Sathu De Denna Song Lyrics - තමන් සතු දේ දෙන්න ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 06, 2022 Rating: 5

0 comments:

Post a Comment