Sudo Sudu Ran Song Lyrics - සුදෝ සුදු රන් ගීතයේ පද පෙළ

Sudo Sudu Ran Song Lyrics - සුදෝ සුදු රන් ගීතයේ පද පෙළ
Song Title : Sudo Sudu Ran (සුදෝ සුදු රන්)
ගායනය : මොහිදීන් බෙග්
පද : ඒ.ජේ. ද සොයිසා
තනුව : ශන්කර් ජායිකිෂන්
සංගීතය : ආර්.ඒ. චන්ද්‍රසේන
1956 දී තිරගතවූ "දෙෙව විපාකය" චිත්‍රපටියේ ගීයකි.1954 දී භාරතයේ තිරගතවූ "Badshah" චිත්‍රපටියට හේමන්ත් කුමාර් ගායනා කළ "Rula Kar Chal Diye Ek Din" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


ආ.. ආ.. ආ... ආ... ආ...
ආ.. ආ.. ආ.. ආ.. ආ.. ආ..

සුදෝ සුදු රන් 
ප්‍රියේ මගෙ පෙම්
ලොවේ රැජිණී 
ප්‍රියේ මාලා //

ඔබට බැඳි ප්‍රේමෙ වැඩිවීලා
ඔබට බැඳි ප්‍රේමෙ වැඩිවීලා
හිරේ අද මා සොරෙකු වීලා

සුදෝ සුදු රන් 
ප්‍රියේ මගෙ පෙම්
ලොවේ රැජිණී 
ප්‍රියේ මාලා

පැළෙයි හර්දේ දැවී පුපුරා
අහෝ සිහිවී ඔබේ දුකටා
අහෝ සිහිවී ඔබේ දුකටා //

කවුද පිහිටක් වන්ට ඉන්නේ
දෙවියනේ මේ දුගී අපටා
ඔබට බැඳි ප්‍රේමෙ වැඩිවීලා
හිරේ අද මා සොරෙකු වීලා

මෙ සංසාරේ දුකයි සැපතයි
කියාලා මේ දෙකයි ඇත්තේ
කියාලා මේ දෙකයි ඇත්තේ //

ඇයිද මට මේ දුකම සැමදා
කරුම ජීවේ සැපක් නැත්තේ
ඔබට බැඳි ප්‍රේමෙ වැඩිවීලා
ඔබට බැඳි ප්‍රේමෙ වැඩිවීලා
හිරේ අද මා සොරෙකු වීලා

සුදෝ සුදු රන් 
ප්‍රියේ මගෙ පෙම්
ලොවේ රැජිණී 
ප්‍රියේ මාලා

හින්දි ගීතය

Rula kar chal diye ik din
Hansi ban kar jo aaye the
Rula kar chal diye ik din
Hansi ban kar jo aaye the
Chaman ro ro ke kahta hai
Chaman ro ro ke kahta hai
Kabhi gul muskuraye the
Rula kar chal diye ik din
Hansi ban kar jo aaye the

Agar dil ke zuba hoti to
Ye gham kuch kam to ho jata
Ye gham kuch kam to ho jata
Agar dil ke zuba hoti to
Ye gham kuch kam to ho jata
Ye gham kuch kam to ho jata
Udhar vo chup idhar sine me
Hum tufan chhupaye the
Chaman ro ro ke kahta hai
Chaman ro ro ke kahta hai
Kabhi gul muskuraye the
Rula kar chal diye ik din
Hansi ban kar jo aaye the

Ye achha tha na hum kahte
Kisi se dasta apni
Kisi se dasta apni
Ye achha tha na hum kahte
Kisi se dasta apni
Kisi se dasta apni
Samjh paye na jab apne
Paraye to paraye the
Chaman ro ro ke kahta hai
Chaman ro ro ke kahta hai
Kabhi gul muskuraye the
Rula kar chal diye ik din
Hansi ban kar jo aaye the.

रुला कर चल दिए इक दिन
हंसी बन कर जो आये थे
रुला कर चल दिए इक दिन
हंसी बन कर जो आये थे
चमन रो रो के कहता है
चमन रो रो के कहता है
कभी गुल मुस्कुराये थे
रुला कर चल दिए इक दिन
हंसी बन कर जो आये थे

अगर दिल के ज़ुबा होती तो
ये ग़म कुछ कम तो हो जाता
ये ग़म कुछ कम तो हो जाता
अगर दिल के ज़ुबा होती तो
ये ग़म कुछ कम तो हो जाता
ये ग़म कुछ कम तो हो जाता
उधर वो चुप इधर सीने में
हम तूफान छुपाए थे
चमन रो रो के कहता है
चमन रो रो के कहता है
कभी गुल मुस्कुराये थे
रुला कर चल दिए इक दिन
हंसी बन कर जो आये थे

ये अच्छा था न हम कहते
किसी से दस्ता अपनी
किसी से दस्ता अपनी
ये अच्छा था न हम कहते
किसी से दस्ता अपनी
किसी से दस्ता अपनी
समझ पाए न जब अपने
पराये तो पराये थे
चमन रो रो के कहता है
चमन रो रो के कहता है
कभी गुल मुस्कुराये थे
रुला कर चल दिए इक दिन
हंसी बन कर जो आये थे.

Song : Rula kar chal diye ik din
Singer : Hemant Kumar
Lyricist : Shailendra (Shankardas Kesarilal)
Composer : Shankar/Jaikishan (Shankar Singh Raghuvanshi & Jaikishan Dayabhai Panchal)
Movie : Badshah (1954)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sudo Sudu Ran Song Lyrics - සුදෝ සුදු රන් ගීතයේ පද පෙළ Sudo Sudu Ran Song Lyrics - සුදෝ සුදු රන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 06, 2022 Rating: 5

0 comments:

Post a Comment