Surathaliye Sukomaliye Song Lyrics - සුරතලියේ සුකොමලියේ ගීතයේ පද පෙළ

Surathaliye Sukomaliye Song Lyrics - සුරතලියේ සුකොමලියේ ගීතයේ පද පෙළ
Song Title : Surathaliye Sukomaliye (සුරතලියේ සුකොමලියේ)
ගායනය : ෂර්ලි බ්ලයිත් සමග මොහිදීන් බෙග්
පද : ඒ.ජේ. ද සොයිසා
තනුව : කයියාම්
සංගීතය : ආර්.ඒ. චන්ද්‍රසේන
1956 දී තිරගතවූ "දෙෙව විපාකය" චිත්‍රපටියේ ගීයකි.1953 දී භාරතයේ තිරගතවූ "Footpath" චිත්‍රපටියට ප්‍රේම්ලතා සමග තලාත් මෙහෙමූද් ගායනා කළ "Thandee pawan chale" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇති බව වාර්තා වල ඇතත්, මේ ගීයේ වැඩිමනත් තොරතුරු සඟවා ඇති බවක් නිරීක්ෂණය වේ. (IMDb හී හෝ පිළිගත් ජාත්‍යාන්තර සිනමා දත්ත ගබඩාවන් හී තොරතුරු නැත. මෙම චිත්‍රපටියේ වීඩියෝව මා සතුව ඇතත් එහි කිසිදු තැනක මෙම ගීය හමු නොවේ. කිසියම් වාරණ නියෝගයක් මත ඉවත් කර ඇති බව හැඟේ.)


සුරතලියේ සුකොමලියේ
සුන්දර රාජිණියේ
විවාහයේ මල් නෙළා
පළඳිමුකෝ //

මා සුදා මගෙ සුදා
පෙම් ලොවේ රාජයා //

මා ඔබේ 
ඔබ මගේ //  
මා ඔබෙ ඔබ මගෙ විවාහයේ මල් පැළඳ සදා 

වන රැජිණී මාල ගොතා
පිළිගැනුමට ආවා
සුරංගනාවිය සොයා 
ප්‍රේම ලොවේ

ආලයේ ගී ගයා
සෝ ගඟ පසුකරලා // 

සැනසෙමු   
නැළවෙමු //
සැනසෙමු නැළවෙමු හඳයි ලපේ වගෙ වෙන් නොම වී

මඩ වගුරේ පිපුණ මලේ
අඩු නොම වේ සුවඳේ
අපේ විවාහය නිසා
ඒ තිර වේ

මඩ වගුරේ පිපුණ මලේ
අඩු නොම වේ සුවඳේ
අපේ විවාහය නිසා
ඒ තිර වේ

හින්දි ගීතය

Thandee pawan chale,
Sanjh dhale
Ku ku koyal bole,
Jiya dole jiya dole,
Pawan chale
Pyare pyare bal
Sanware sham aayee
Le ke najare
Pyare pyare bal
Sanware sham aayee
Le ke najare

Nile nile pile pile
Nile nile pile pile
Dekho gagan mein bhee
Phul khile pawan chale
Chanda tare kare ishare
Aao khele hame pukare
Chanda tare kare ishare
Aao khele hame pukare

Keh do chunnu,
Keh do munu
Keh do chunnu,
Keh do munu
Rat hone ko hai ham chale
Pawan chale

Thandee pawan chale,
Sanjh dhale
Ku ku koyal bole,
Jiya dole jiya dole,
Pawan chale.

ठंडी पवन चले
साँझ ढले
कु कु कोयल बोले
जिया डोले जिया डोले
पवन चले
प्यारे प्यारे बल
संवारे शाम आयी
ले के नज़ारे
प्यारे प्यारे बल
संवारे शाम आयी
ले के नज़ारे

नील नील पिले पिले
नील नील पिले पिले
देखो गगन में भी
फूल खिले पवन चले
चंदा तारे करे इशारे
आओ खेले हमें पुकारे
चंदा तारे करे इशारे
आओ खेले हमें पुकारे

कह दो चुन्नू
कह दो मुनु
कह दो चुन्नू
कह दो मुनु
रात होने को है हम चले
पवन चले

ठंडी पवन चले
साँझ ढले
कु कु कोयल बोले
जिया डोले जिया डोले
पवन चले.

Song : Thandee pawan chale
Singers : Premlata & Talat Mahmood
Lyricists : Ali Sardar Jafri/Majrooh Sultanpuri
Composer : (Khaiyyam) Mohammed Zahur Khayyam Hashmi
Movie : Footpath (1953)

ගීයේ සිනමා රූප රාමු නැත. (දිලිප් කුමාර් සහ මීනා කුමාරි දර්ශන වල වූහ)
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Surathaliye Sukomaliye Song Lyrics - සුරතලියේ සුකොමලියේ ගීතයේ පද පෙළ Surathaliye Sukomaliye Song Lyrics - සුරතලියේ සුකොමලියේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 06, 2022 Rating: 5

0 comments:

Post a Comment