Sathutin Inna Song Lyrics - සතුටින් ඉන්න ගීතයේ පද පෙළ

Sathutin Inna Song Lyrics - සතුටින් ඉන්න ගීතයේ පද පෙළ
Song Title : Sathutin Inna (සතුටින් ඉන්න)
ගායනය : ඩැඩී
සංගීතය :  ඩැඩී
ගී පද : ඩැඩී


සතුටයි සැමදා
ඔබ මා හැම ජීවත් කලෙ
දුක් වී පල නෑ
මේ සොදුරු ජීවන ගමනේ
සැනසෙන්න
නැලවෙන්න
පිනවන්න
රහයි ජීවිතේ

සතුටින් ඉන්න
ලෙඩ නෑ ඇගට
හිටියොත් හොදට
දුක නෑ හිතට

හරිදේ හරිද
සතුටේ උපත එතනයි
දුන් දේ සුවදයු
දුන්නොත් ලැබෙනවා නියතයි

සැනසෙන්න
නැලවෙන්න
පිනවන්න
රහයි ජීවිතේ

සතුටින් ඉන්න
ලෙඩ නෑ ඇගට
හිටියොත් හොදට
දුක නෑ හිතට

සතුටින් ඉන්න
ලෙඩ නෑ ඇගට
හිටියොත් හොදට
දුක නෑ හිතට

සතුටින් ඉන්න
ලෙඩ නෑ ඇගට
හිටියොත් හොදට
දුක නෑ හිතට

සතුටින් ඉන්න
ලෙඩ නෑ ඇගට
හිටියොත් හොදට
දුක නෑ හිතට

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sathutin Inna Song Lyrics - සතුටින් ඉන්න ගීතයේ පද පෙළ Sathutin Inna Song Lyrics - සතුටින් ඉන්න ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 15, 2022 Rating: 5

0 comments:

Post a Comment