Ranwan Rankedi Pirala Song Lyrics - රන්වන් රන්කෙඳි පීරාලා ගීතයේ පද පෙළ

Ranwan Rankedi Pirala Song Lyrics - රන්වන් රන්කෙඳි පීරාලා ගීතයේ පද පෙළ
Song Title : Ranwan Rankedi Pirala (රන්වන් රන්කෙඳි පීරාලා)
ගායනය : සී.ටී. ප්‍රනාන්දු
පද : කරුණාරත්න අබේසේකර
තනුව : සී.ටී. ප්‍රනාන්දු
සංගීතය : පැට්‍රික් දෙණිපිටිය


ආ.. අඅඅආ ආ...
ආ.. අඅඅආ ආ...
ආ ආ ආ... ආඅඅආ....

රන්වන් රන්කෙඳි පීරාලා
චන්දන කල්කෙන් නෑවිලා //

කිංකිණි නූපුර නාද දී
මල් මල් මුහුණක් සේ ඇදී
උකුළ සලාලා බඳ නළවාලා
රඟන්න සියුමැලියේ

රන්වන් රන්කෙඳි පීරාලා
චන්දන කල්කෙන් නෑවිලා //

කිංකිණි නූපුර නාද දී
මල් මල් මුහුණක් සේ ඇදී
උකුළ සලාලා බඳ නළවාලා
රඟන්න සියුමැලියේ

හද වීණාව ගී නාද දෙයි
නයනානන්ද රූපේ අගෙයි //

ප්‍රිය නාරී ලතා
කිම නැත්තේ කතා
රණ හංසී වගේ විල් දියේ
රමණීයයි ඔබේ නෙත් ප්‍රියේ

ඕහ්..
රන්වන් රන්කෙඳි පීරාලා
චන්දන කල්කෙන් නෑවිලා //

කිංකිණි නූපුර නාද දී
මල් මල් මුහුණක් සේ ඇදී
උකුළ සලාලා බඳ නළවාලා
රඟන්න සියුමැලියේ

නෙතගේ බැල්ම නිලුපුල් වගෙයි
මුතු සේ දන්ත කල්‍යාණ වෙයි //

සුර ලෝකෙන් ගෙනා
සළු සුළඟේ වනා
රණ මයුරී ලෙසේ මල් ලොවේ
රඟපානු සිනා පා මුවේ

ඕහ්..
රන්වන් රන්කෙඳි පීරාලා
චන්දන කල්කෙන් නෑවිලා //

කිංකිණි නූපුර නාද දී
මල් මල් මුහුණක් සේ ඇදී
උකුළ සලාලා බඳ නළවාලා
රඟන්න සියුමැලියේ

උකුළ සලාලා බඳ නළවාලා
රඟන්න සියුමැලියේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ranwan Rankedi Pirala Song Lyrics - රන්වන් රන්කෙඳි පීරාලා ගීතයේ පද පෙළ Ranwan Rankedi Pirala Song Lyrics - රන්වන් රන්කෙඳි පීරාලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 02, 2022 Rating: 5

0 comments:

Post a Comment