Ayi Bambaro Song Lyrics - ඇයි බඹරෝ ගීතයේ පද පෙළ

Ayi Bambaro Song Lyrics - ඇයි බඹරෝ ගීතයේ පද පෙළ

Ayi Bambaro Song Lyrics - ඇයි බඹරෝ ගීතයේ පද පෙළ
Song Title : Ayi Bambaro (ඇයි බඹරෝ)
ගායනය : ජේ.ඒ. මිල්ටන් පෙරේරා සහ මොහිදීන් බෙග්


ඇයි බඹරෝ පෙම් මල අතහැරලා
ඔබ යන්නේ වෙන මල් සොයලා
ඕ ඔබ යන්නේ වෙන මල් සොයලා
ඇයි බඹරෝ පෙම් මල අතහැරලා
ඔබ යන්නේ වෙන මල් සොයලා
ඕ ඔබ යන්නේ වෙන මල් සොයලා
ඇයි බඹරෝ පෙම් මල අතහැරලා

අද වාගේ හෙට හිරු පායනවා
නොපිපුන මල් යලි විකසිත වෙනවා
බඹරුන් එනවා පැණි බී යනවා
හවසට මල් පරවෙනවා

ඇයි බඹරෝ පෙම් මල අතහැරලා
ඔබ යන්නේ වෙන මල් සොයලා
ඕ ඔබ යන්නේ වෙන මල් සොයලා

ප්‍රේමයේ නින්දේ දුටු සිහිනයකි
ඇති වී නැති වෙන එක පොදු දෙයකි
අද ප්‍රීති සිනා නැත කඳුළු ගැනා
ජීවිතයද මායාමකි

ඇයි බඹරෝ පෙම් මල අතහැරලා
ඔබ යන්නේ වෙන මල් සොයලා
ඕ ඔබ යන්නේ වෙන මල් සොයලා
ඝන අඳුරින් බර කතරකට වෙලාලී
මට ඕනෑ නෑ කණ මැදිරි එළි
දුක සැප ලෝකේ එති ඇදී පෙරලී
විලසින් සාගරයේ රැලී

ඇයි බඹරෝ පෙම් මල අතහැරලා
ඔබ යන්නේ වෙන මල් සොයලා
ඕ ඔබ යන්නේ වෙන මල් සොයලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ayi Bambaro Song Lyrics - ඇයි බඹරෝ ගීතයේ පද පෙළ Ayi Bambaro Song Lyrics - ඇයි බඹරෝ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 02, 2022 Rating: 5

0 comments:

Post a Comment