Sanda Natha Babalanna Song Lyrics - සඳ නැත බැබලෙන්න ගීතයේ පද පෙළ

Sanda Natha Babalanna Song Lyrics - සඳ නැත බැබලෙන්න ගීතයේ පද පෙළ
Song Title : Sanda Natha Babalanna (සඳ නැත බැබලෙන්න)
ගායනය : ජේ.ඒ. මිල්ටන් පෙරේරා


සඳ නැත බැබලෙන්න
නොපෙනෙයි තරු ගොන්න
සුනිල් සුලෝචනියේ
ඔබනෙත් හැර හිනැහෙන්න
උපුල් නුවන් එළියේ
අරුමැසි සැනකෙළියේ
මම සැරිසරමි සදා
ප්‍රිය සනහස් සිලි සිලියේ
සඳ නැත බැබලෙන්න

චංචල තිමිරි ලොවේ
පහන් එළිය ඔබ වේ
චංචල තිමිරි ලොවේ
පහන් එළිය ඔබ වේ
දෙනයන කැළුම් වැදී
මගේ මුළු විජිතය හෙළිවේ

සඳ නැත බැබලෙන්න
නොපෙනෙයි තරු ගොන්න
සුනිල් සුලෝචනියේ
ඔබනෙත් හැර හිනැහෙන්න

ඔබ මගේ සුදෙහිනි
ඔබ මගේ සුබාශිනි
ඔබ මගේ සුදෙහිනි
ඔබ මගේ සුබාශිනි
ඔබ මගේ සජිවනි
ඔව් ඔබ මගේ සුබාශිනි

සඳ නැත බැබලෙන්න
නොපෙනෙයි තරු ගොන්න
සුනිල් සුලෝචනියේ
ඔබනෙත් හැර හිනැහෙන්න
උපුල් නුවන් එළියේ
අරුමැසි සැනකෙළියේ
මම සැරිසරමි සදා

ප්‍රිය සනහස් සිලි සිලියේ
සඳ නැත බැබලෙන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sanda Natha Babalanna Song Lyrics - සඳ නැත බැබලෙන්න ගීතයේ පද පෙළ Sanda Natha Babalanna Song Lyrics - සඳ නැත බැබලෙන්න ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 02, 2022 Rating: 5

0 comments:

Post a Comment