Oba Wewa Wewa Song Lyrics - ඔබ වේවා වේවා ගීතයේ පද පෙළ

Oba Wewa Wewa Song Lyrics - ඔබ වේවා වේවා ගීතයේ පද පෙළ
Song Title : Oba Wewa Wewa (ඔබ වේවා වේවා)
ගායනය : ජේ.ඒ. මිල්ටන් පෙරේරා


ඔබ වේවා වේවා පහන මගේ
සුපුන් සඳ වාගේ දිලේ රශ්මි විහිදා

ආලේ ගඟුලේ තරංගනී
මාගේ දෙතොලේ සුපෙම් පැති
සීතල සුළඟක් වාගේ ඇවිදින්
ආදරේ රඟ කිය කියා

සාගර රැල්ලේ එතී එනු
නාදලු අතරේ වැසී යනු
රෑ සෙවනැල්ලක් වාගේ ඇවිදින්
පාන්දරින් ඈ ගියා ගියා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Oba Wewa Wewa Song Lyrics - ඔබ වේවා වේවා ගීතයේ පද පෙළ Oba Wewa Wewa Song Lyrics - ඔබ වේවා වේවා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 05, 2022 Rating: 5

0 comments:

Post a Comment