Oba Kawda Priye Song Lyrics - ඔබ කවුද ප්‍රියේ ගීතයේ පද පෙළ

Oba Kawda Priye Song Lyrics - ඔබ කවුද ප්‍රියේ ගීතයේ පද පෙළ
Song Title : Oba Kawda Priye (ඔබ කවුද ප්‍රියේ)
ගායනය : ජේ.ඒ. මිල්ටන් පෙරේරා


ඔබ කවුද ප්‍රියේ
මන්ද මෙසේ
රන් රස සේ
ඉන්නෙ බැඳී
ඈත භවයෙදී හුරු වූ දේකි මේ සුදූ
හුරු වූ දේකි මේ සුදූ

ඔබ කවුද ප්‍රියේ
මන්ද මෙසේ
රන් රස සේ
ඉන්නෙ බැඳී
ඈත භවයෙදී හුරු වූ දේකි මේ සුදූ
හුරු වූ දේකි මේ සුදූ

ඔබ මා වෙනුවෙන්මද ලොව දිනුවේ
මට මේ සෙනෙහස නෑ ඈ පිඳුවේ
මගෙ ගීත නිධනය ඔබම තමා
පෙරලා දෙනු මැන මුව ගලන අමා

ඔබ කවුද ප්‍රියේ
මන්ද මෙසේ
රන් රස සේ
ඉන්නෙ බැඳී
ඈත භවයෙදී හුරු වූ දේකි මේ සුදූ
හුරු වූ දේකි මේ සුදූ

අද මෙන් හෙට ඔබ ළඟ එකට ඉමී
සැනසුම සුව සහනය රැඟෙන එමි
ඔබ අමතනවිට මම සිනාහ සෙමී
ගෙමිඳුල ළඟ වැටි වැටි සිඟා කමී

ඔබ කවුද ප්‍රියේ
මන්ද මෙසේ
රන් රස සේ
ඉන්නෙ බැඳී
ඈත භවයෙදී හුරු වූ දේකි මේ සුදූ
හුරු වූ දේකි මේ සුදූ

ඔබ කවුද ප්‍රියේ
මන්ද මෙසේ
රන් රස සේ
ඉන්නෙ බැඳී
ඈත භවයෙදී හුරු වූ දේකි මේ සුදූ
හුරු වූ දේකි මේ සුදූ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Oba Kawda Priye Song Lyrics - ඔබ කවුද ප්‍රියේ ගීතයේ පද පෙළ Oba Kawda Priye Song Lyrics - ඔබ කවුද ප්‍රියේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 05, 2022 Rating: 5

0 comments:

Post a Comment