Nilupul Denethayi Song Lyrics - නිලුපුල් දෙනෙතයි ගීතයේ පද පෙළ

Nilupul Denethayi Song Lyrics - නිලුපුල් දෙනෙතයි ගීතයේ පද පෙළ
Song Title : Nilupul Denethayi (නිලුපුල් දෙනෙතයි)
ගායනය : ඩැඩී
සංගීතය :  ඩැඩී
ගී පද : ඩැඩී


නිලුපුල් දෙනෙතයි කෝමල මුහුණයි
ඔබ මට කුසුමක් වගෙයි හැඟෙයි
මගේ හිත සසලයි දෙනුවන් කැළඹෙයි
කියාගන්න බෑ ආදරේ

දිගු නෙත් බැල්මයි සුදු ඔබේ මුහුණයි
ඔබ මා ළංවූවා
මගේ හද නිසලයි ඔබවම ඈඳී
සිත අසරණ වෙනවා

නිලුපුල් දෙනෙතයි කෝමල මුහුණයි
ඔබ මට කුසුමක් වගෙයි හැඟෙයි
මගේ හිත සසලයි දෙනුවන් කැළඹෙයි
කියාගන්න බෑ ආදරේ

ඔබ මා ඇමතූ මුල් දින සැනෙකින්
මගේ මුව ගොළු වූවා
පෙම් ලොව ඔබමයි ඔබවම පතමින්
අද මා ලතවෙනවා

නිලුපුල් දෙනෙතයි කෝමල මුහුණයි
ඔබ මට කුසුමක් වගෙයි හැඟෙයි
මගේ හිත සසලයි දෙනුවන් කැළඹෙයි
කියාගන්න බෑ ආදරේ

නිලුපුල් දෙනෙතයි කෝමල මුහුණයි
ඔබ මට කුසුමක් වගෙයි හැඟෙයි
මගේ හිත සසලයි දෙනුවන් කැළඹෙයි
කියාගන්න බෑ ආදරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nilupul Denethayi Song Lyrics - නිලුපුල් දෙනෙතයි ගීතයේ පද පෙළ Nilupul Denethayi Song Lyrics - නිලුපුල් දෙනෙතයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 29, 2022 Rating: 5

0 comments:

Post a Comment