Nil Dase Song Lyrics - නිල් දෑසේ ගීතයේ පද පෙළ

Nil Dase Song Lyrics - නිල් දෑසේ ගීතයේ පද පෙළ
Song Title : Nil Dase (නිල් දෑසේ)
ගායනය : ඩැඩී
සංගීතය :  ඩැඩී
ගී පද : ඩැඩී


නිල් දෑසේ කැන් සලා
යෞවනේ මත් කලා
රන් දොතොල් රඟ දෙනා
හද සයුර කැළඹුනා
සඳ වගෙයි නැග එනා කුමරියන්
හිනැහෙනා ම් … හිනැහෙනා

විකසිතයි සිනහවයි
සුර අගුන් පරාදයි
ඔබ තරම් රුව අරන්
කොයිආද මේ ළදුන්
තරු දහස් අතරේ
බැබලෙන සඳ ඔබ වේ
රන් කිරුළ අතරේ
රූ රැජින අද ඔයා ඕ … අද ඔයා

නිල් දෑසේ කැන් සලා
යෞවනේ මත් කලා
රන් දොතොල් රඟ දෙනා
හද සයුර කැළඹුනා
සඳ වගෙයි නැග එනා කුමරියන්
හිනැහෙනා ම් … හිනැහෙනා

විකසිතයි සිනහවයි
සුර අගුන් පරාදයි
ඔබ තරම් රුව අරන්
කොයිආද මේ ළදුන්
තරු දහස් අතරේ
බැබලෙන සඳ ඔබ වේ
රන් කිරුළ අතරේ
රූ රැජින අද ඔයා ඕ … අද ඔයා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nil Dase Song Lyrics - නිල් දෑසේ ගීතයේ පද පෙළ Nil Dase Song Lyrics - නිල් දෑසේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 15, 2022 Rating: 5

0 comments:

Post a Comment