Manamali Song Lyrics - මනමාලී ගීතයේ පද පෙළ

Manamali Song Lyrics - මනමාලී ගීතයේ පද පෙළ
Song Title : Manamali (මනමාලී)
Vocals : Infaas , Janani & Iraj
Music Composed by : Iraj Weeraratne
Lyrics : Achala Solomons
Recorded at : ILL NOIZE Studios Sri Lanka
Mixed & Mastered : Ranga D
Music Video Director : Prasad Ranasinghe from Dream Effects
VFX : Priyanga Ranasinghe
DOP : Ranga S Bandara
Copyrights : IRAJ PRODUCTIONS (Pvt) Ltd


මගෙ ආදරෙ හිමිකාරී
නෙත් මානේ මනමාලී
ඔබෙ ආදරෙ හිමිකාරී

අද ඔහුගේ මනමාලී

සුපෙම් නෙතගින් බලාලා
ඔයා නෑ ඉඟී කළේ
මගේ සෙනෙහේ පතාලා
ඔයා නෑ ඇමතුවේ

මගෙ ආදරෙ හිමිකාරී
නෙත් මානේ මනමාලී
ඔබෙ ආදරෙ හිමිකාරී
අද ඔහුගේ මනමාලී

ළංවෙලා පෙම් කළා
සිහිනයේ රෑ පුරා
මුදු දමා අතැඟිලී
මා ඔබව සැරසුවා

මගෙ ආදරෙ හිමිකාරී
නෙත් මානේ මනමාලී
ඔබෙ ආදරෙ හිමිකාරී
අද ඔහුගේ මනමාලී

රෑට සඳ සේ උදාවී
ආදරෙන් ළංවුණා
මාගෙ සෙනෙහේ සියුම් තැන්
නොම වැටහී ගියා

මගෙ ආදරෙ හිමිකාරී
අද මාගේ මනමාලී
ඔබෙ ආදරේ
මනමාලී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Manamali Song Lyrics - මනමාලී ගීතයේ පද පෙළ Manamali Song Lyrics - මනමාලී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 11, 2022 Rating: 5

0 comments:

Post a Comment