Thurule Nidan (Manamali 2) Song Lyrics - තුරුලේ නිදන් (මනමාලී 2) ගීතයේ පද පෙළ

Thurule Nidan (Manamali 2) Song Lyrics - තුරුලේ නිදන් (මනමාලී 2) ගීතයේ පද පෙළ
Song Title : Thurule Nidan (Manamali 2) (තුරුලේ නිදන් (මනමාලී 2))
Vocals : IRAJ & Romaine Willis
Produced by : IRAJ
Music : IRAJ
Melody : IRAJ
Lyrics : Wasantha DukgannaRala
Vocals : IRAJ & Romaine Willis
Mixed By : Ranga D @ The Hit Factory Studios Sri Lanka
Guitar : Rolando Emmanuel
Video Director : Priyanga Ranasinghe
Editor : Dinuka MK
Colorist : Priyanga Ranasinghe
DOP : Majith Uyangoda
IRAJ Productions (PVT) LTD | MultiSourcing Lanka ( Pvt ) Ltd 2017


පොඩි දා ඉදන් තුරුලේ නිදන් දුවනී ඔබේ
පොඩි කාලේ දගකාරී හිදි තාත්තා ගේ අතේ
පොඩි දා ඉදන් තුරුලේ නිදන් දුවනී ඔබේ
පොඩි කාලේ දගකාරී හිදි තාත්තා ගේ අතේ

නොහඩා ඉන්නේ කොහොමා
හදකින් කොටසක් දුන්නා
ඔබ දුන් රජ කිරුල මට හිමි උනා
මෙතරම් කල් මං උන්නා
කුමරෙක් ඇවිදින් ඉන්නා
නුඹ හැර යන එකමයි දැන් වේදනා

පොඩි දා ඉදන් තුරුලේ නිදන් දුවනී ඔබේ
පොඩි කාලේ දගකාරී හිදි තාත්තා ගේ අතේ
පොඩි දා ඉදන් තුරුලේ නිදන් දුවනී ඔබේ
පොඩි කාලේ දගකාරී හිදි තාත්තා ගේ අතේ

සෙනෙහස කිරිකර මට පොවලා
පියවරු මං දුටුවේ නෑ මවු ගුණ තිබෙනා
ඈ ගැන රහසින් වත් නොකියා
අම්මලා දහසක් තරම් උණුසුමෙන් මා වෙලා

පොඩි දා ඉදන් තුරුලේ
නිදන් දුවනී ඔබේ
පොඩි කාලේ දගකාරී හිදි
තාත්තා ගේ අතේ
තාත්තා ගේ අතේ
පිට වෙන්න දැන්
අවසරයි නම් මනමාලි වී
මනමාලි වී
දුවනියගේ අත අල්ලන්
ඉකි බිඳිනු නම් එපා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Thurule Nidan (Manamali 2) Song Lyrics - තුරුලේ නිදන් (මනමාලී 2) ගීතයේ පද පෙළ Thurule Nidan (Manamali 2) Song Lyrics - තුරුලේ නිදන් (මනමාලී 2) ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 11, 2022 Rating: 5

0 comments:

Post a Comment