Mage Kelle Song Lyrics - මගෙ කෙල්ලේ ගීතයේ පද පෙළ

Mage Kelle Song Lyrics - මගෙ කෙල්ලේ ගීතයේ පද පෙළ
Song Title : Mage Kelle (මගෙ කෙල්ලේ)
Artist : SHENIRA X Kaizer Kaiz
Director : Kasun Madushanka
Music : Prageeth Perera
Lyrics : Kelum Dissanayake
Music Label : Desawana Music
Edit & Color : Mr. Pravish
Dop : Nilanga Pathirana
Production : Desawana Production
MUA : Sanka Madu
Cast : Damithri Subasinghe ,Sachin Liyanage 
Special Thanks : Shenira Family

Dial Now... "Mage Kelle" song as your RingIn Tone..
☎Dialog: 8710931382
☎Mobitel: 74745435
☎Hutch/Etisalat: 369284088
☎Airtel: 8880110109


රතු පාටින් ආදරේ ලියා දී
ආශාවෙන් මා පැතූ මනාලී
මල් මිටක් දරා අත ඉඟිත් මරා ඇස
කොනින් බලා එනවා
මගෙ හිතත් පිරී හදවතත් ගැහී
සිහිනයක් දිගේ යනවා

මගෙ කෙල්ලේ ඔබ හා පියඹන්නම් අහසේ
සැනසිල්ලේ හිතලා පවසනවාද ආදරේ
මගෙ කෙල්ලේ ඔබ හා පියඹන්නම් අහසේ
සැනසිල්ලේ හිතලා පවසනවාද ආදරේ

Slow Down (ස්ලෝ ඩවුන්) කෙල්ලේ ඉදිරියෙන් වංගුවක්
ලෝභ නොවී මට දෙන්න හදවතෙන් පංගුවක්
ඉදලා හිටලා අපි වුනත් පොඩි රණ්ඩුවක්
අපේ ආලේ මෙල්ලයි ඕනේ වෙන්නේ නෑ නේ හෙණ්ඩුවක්

පුලුවන්නම් නුඹ සේප්පුවේ දානවා
අගුලු දෙක තුනක් දාලා ඒක වහනවා
එච්චරට මං ලෝභයි
ඔයත් එක්ක කතා කරන්න දේවල් හිතේ බෝමයි

පිලිකන්නේ තිබ්බ ආලේ දැන් නම් සාලේ
ඇස් පියා ගන්න ඔයාට දානකන් මුතු මාලේ
මේ රථේ ඔයා නවත ගත්‍තා නුබේ ගාලේ
සත්තයි ආයේ මම යන්නේ නෑ අයාලේ

හිරි වැටුනූ සීත වූ දෙතොල් පුරා කිමිදීලා
සිරි යහනේ ප්‍රේම සටනේ ආදරෙන් වෙලීලා
හදවතින් ගලා එන පෙමින් පුරෝගෙන
දෑස් අගින් බලලා
ආදරෙයි කියන්නට මමත් බලා ඉමි
සැරින් සැරේ ඔබ හා

මගෙ කෙල්ලේ ඔබ හා පියඹන්නම් අහසේ
සැනසිල්ලේ හිතලා පවසනවාද ආදරේ
මගෙ කෙල්ලේ ඔබ හා පියඹන්නම් අහසේ
සැනසිල්ලේ හිතලා පවසනවාද ආදරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mage Kelle Song Lyrics - මගෙ කෙල්ලේ ගීතයේ පද පෙළ Mage Kelle Song Lyrics - මගෙ කෙල්ලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 06, 2022 Rating: 5

0 comments:

Post a Comment