Pawi Pawi Akase Nagi Giya Song Lyrics - පාවි පාවී ආකාසේ නැගී ගියා ගීතයේ පද පෙළ

Pawi Pawi Akase Nagi Giya Song Lyrics - පාවි පාවී ආකාසේ නැගී ගියා ගීතයේ පද පෙළ
Song Title : Pawi Pawi Akase Nagi Giya (පාවි පාවී ආකාසේ නැගී ගියා)
ගායනය : ලතා වල්පොල
පද : ආනන්ද සමරකෝන්
තනුව : සී. රාමචන්ද්‍ර
1957 දී තිරගතවූ "සූරසේන" ච්‍ත්‍රපටියේ ගීයකි.ගීය සඳහා තනුව උපුටා ගෙන ඇත්තේ, 1955 දී තිරගතවූ Azaad හින්දි ච්‍ත්‍රපටියට ලතා මංගෙස්කාර් ගැයූ, Ja ri ja ri o kari badariya යන ගීයෙනි.මේ ගී තනුවටම නිමැවුණු, චිත්‍රපටියක නොවන තවත් සිංහල ගීයක් ඇත."ජෝඩු ජෝඩූ වී කුරුලෝ පියඹා ගියා" නම් වූ එම ගීය ගායනා කළේ, මොහිදීන් බෙග් සමග ජී.එස්.බී. රාණි පෙරේරා ය.


පාවි පාවී ආකාසේ නැගී ගියා
පාවි පාවී ආකාසේ නැගී ගියා
සඳ මේකුල් පිරීලා වැසී ගියා
සඳ මේකුල් පිරීලා වැසී ගියා
මේ සංවේගේ මා සිතේ ලියා
පාවි පාවී ආකාසේ නැගී ගියා
පාවි පාවී ආකාසේ නැගී ගියා

කා නිසා දැයි මේ සිද්ධ උදාවියේ
නොම දන්නෙම් කෙලෙසදෝ මෙසේ වියේ

කා නිසා දැයි මේ සිද්ධ උදාවියේ
නොම දන්නෙම් කෙලෙසදෝ මෙසේ වියේ

සිත පිනවූ කාලේ
ගියාදෝ සිත් ආලේ //
ආයුබෝවන් කියා යන්ට ගියා //

පාවි පාවී ආකාසේ නැගී ගියා
පාවි පාවී ආකාසේ නැගී ගියා

අයියො අයියෝ මා හර්දේ හඬා එයි
ඇයි ද වෙන්වීමන් මේ ලෙස දුන්නී

අයියො අයියෝ මා හර්දේ හඬා එයි
ඇයි ද වෙන්වීමන් මේ ලෙස දුන්නී

සිටියත් සන්තෝසේ නිම වේ ලෝ දම් සේ //
පෙරළී යයි දුක් ප්‍රීති මේ ලෙසේයා //

පාවි පාවී ආකාසේ නැගී ගියා
පාවි පාවී ආකාසේ නැගී ගියා
සඳ මේකුල් පිරීලා වැසී ගියා
සඳ මේකුල් පිරීලා වැසී ගියා
මේ සංවේගේ මා සිතේ ලියා
පාවි පාවී ආකාසේ නැගී ගියා
පාවි පාවී ආකාසේ නැගී ගියා

හින්දි ගීතය

Ja ri ja ri o kari badariya
Ja ri ja ri o kari badariya
Mat baraso re meri nagariya
Mat baraso re meri nagariya
Parades gaye hain sanvariya
Ja ri ja ri o kari badariya
Ja ri ja ri o kari badariya

Kahe ghir ghir shor machhaye re
Kahe ghir ghir shor machhaye re
Mera naram karejava jalaye re
Mera naram karejava jalaye re
Mera manwa jale
Koyi bas naa chale
Mera manwa jale
Koyi bas naa chale
Haye tak tak ke suni dagariya

Ja ri ja ri o kari badariya
Ja ri ja ri o kari badariya
Mat baraso re meri nagariya
Mat baraso re meri nagariya
Parades gaye hain sanvariya
Ja ri ja ri o kari badariya
Ja ri ja ri o kari badariya

Jaiyo jaiyo ri desh piya ke
Jaiyo jaiyo ri desh piya ke
Kahiyo dukhade too mere jiya ke
Kahiyo dukhade too mere jiya ke
Kahiyo chham chham
Roye akhiya naa soye
Kahiyo chham chham
Roye akhiya naa soye
Huyi yad me pi ki banwariya

Ja ri ja ri o kari badariya
Ja ri ja ri o kari badariya
Mat baraso re meri nagariya
Mat baraso re meri nagariya
Parades gaye hain sanvariya
Ja ri ja ri o kari badariya
Ja ri ja ri o kari badariya.

जा री ज री ओ कारी बदरिया
जा री ज री ओ कारी बदरिया
मत बरसो रे मेरी नागरिया
मत बरसो रे मेरी नागरिया
परदेस गए हैं साँवरिया
जा री ज री ओ कारी बदरिया
जा री ज री ओ कारी बदरिया

कहे घिर घिर शोर मचाये रे
कहे घिर घिर शोर मचाये रे
मेरा नाराम करेजवा जलाये रे
मेरा नाराम करेजवा जलाये रे
मेरा मानवा जले
कोई बस ना चले
मेरा मानवा जले
कोई बस ना चले
हाय तक तक के सुनि डगरिया

जा री ज री ओ कारी बदरिया
जा री ज री ओ कारी बदरिया
मत बरसो रे मेरी नागरिया
मत बरसो रे मेरी नागरिया
परदेस गए हैं साँवरिया
जा री ज री ओ कारी बदरिया
जा री ज री ओ कारी बदरिया

जियो जियो ृ देश पिया के
जियो जियो ृ देश पिया के
कहियो दुखडे तू मेरे जिया के
कहियो दुखडे तू मेरे जिया के
कहियो छम छम
रोये अखिया ना सोये
कहियो छम छम
रोये अखिया ना सोये
हुयी यद् में पी की बनवरिया

जा री ज री ओ कारी बदरिया
जा री ज री ओ कारी बदरिया
मत बरसो रे मेरी नागरिया
मत बरसो रे मेरी नागरिया
परदेस गए हैं साँवरिया
जा री ज री ओ कारी बदरिया
जा री ज री ओ कारी बदरिया.

Singer : Lata Mangeshkar
Lyricist : Rajendra Krishan
Composer : C. Ramchandra (Ramchandra Narhar Chitalkar)
Movie : Azaad (1955)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pawi Pawi Akase Nagi Giya Song Lyrics - පාවි පාවී ආකාසේ නැගී ගියා ගීතයේ පද පෙළ Pawi Pawi Akase Nagi Giya Song Lyrics - පාවි පාවී ආකාසේ නැගී ගියා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 06, 2022 Rating: 5

0 comments:

Post a Comment