Kande Lande Gagulalle Song Lyrics - කන්දේ ලන්දේ ගඟුලැල්ලේ ගීතයේ පද පෙළ

Kande Lande Gagulalle Song Lyrics - කන්දේ ලන්දේ ගඟුලැල්ලේ ගීතයේ පද පෙළ
Song Title : Kande Lande Gagulalle (කන්දේ ලන්දේ ගඟුලැල්ලේ)
ගායනය : ආචාර්ය රෝහණ බැද්දගේ
පද හා තනුව : ආචාර්ය රෝහණ බැද්දගේ


කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේනා තෙක් මානේ
මන බැන්දේ වින්දේ සුව පහසේ වාසේ ගම්මානේ //

වෙල්යායේ දොළ පාරේ නිල්වන් ජලාසේ
ගං තීරේ ගුරුපාරේ සිරි දෙව් සිනාවේ //
ඒ මව් තුරුල්ලේ සුරූපී යොවුන් ලාලනී
සංකේත වු වාසනාවේ ගම්මානේ

කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේනා තෙක් මානේ
මන බැන්දේ වින්දේ සුව පහසේ වාසේ ගම්මානේ

ඇල් හේනේ රැක් සෙවණේ ගෙපැලේ විහාරේ
පුජාවේ බෙරනාදේ ගැමි ගීත රාවේ //
මා පුංචි කාලේ ලැබු ආ‍දරේ සුන්දරත්වේ
යයිදෝ නවොදෙන් මැකීලා ගම්මානේ

කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේනා තෙක් මානේ
මන බැන්දේ වින්දේ සුව පහසේ වාසේ ගම්මානේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kande Lande Gagulalle Song Lyrics - කන්දේ ලන්දේ ගඟුලැල්ලේ ගීතයේ පද පෙළ Kande Lande Gagulalle Song Lyrics - කන්දේ ලන්දේ ගඟුලැල්ලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 24, 2022 Rating: 5

0 comments:

Post a Comment