Siye Siye Song Lyrics - සීයේ සීයේ ගීතයේ පද පෙළ

Siye Siye Song Lyrics - සීයේ සීයේ ගීතයේ පද පෙළ

Siye Siye Song Lyrics - සීයේ සීයේ ගීතයේ පද පෙළ
Song Title : Siye Siye (සීයේ සීයේ)
ගායනය : ආචාර්ය රෝහණ බැද්දගේ සහ බන්දුල විජේවීර
පද හා තනුව : ආචාර්ය රෝහණ බැද්දගේ


සීයේ සීයේ

ඔය බෙන්ස් කාර් හනේ ඉතින් අපට කොයින්දෑ
පොඩි තිරික්කලේ ජැන්ඩි පහට යමු අපි දෙන්නා //

ඊයහ්... පර්ර්ර්ර්ර් යහ් යහ් යහ් .. යංහ් යංහ් යංහ්

ඔන්න බොල ඉස්සරහින් එනවා දෙවට දිගේ වලව්වේ තඩි වාහනේ
නීල මහ යෝදයො වාගෙයි වලව්වෙ හාමූ පිටිපස්සේ ආසනේ //

සීයේ සීයේ

යන්නත් ඉඩ නෑ ඔහොම ටිකක් නවත්ත ගම්මූ
හැබැයි බහින්ටෙපා සීයෙ අපිට ලොකු නෑ හාමූ //

ඊයහ්... ර්ර්ර්ර්ර් යහ් යහ් හැහ් .. යංහ් යංහ් යංහ්

ඔන්න බොල බෙරිහන් දීගෙන පස්සෙන් පස්සට අයිනට ගත්තා වාහනේ
පුපුර පුපුරා තරහින් ඇත වලව්වෙ හාමූ පිටිපස්සේ ආසනේ ...//

හාමූ හාමූ

අපි ඉස්සරහට මිස පස්සට යන්න දන්නෙ නෑ
අපට සමාවෙන්න හාමු අපේ රිවස් එකක් නෑ ..//

ඊයහ්... ර්ර්ර්ර්ර් යහ් යහ් හැහ් .. යංහ් යංහ් යංහ්

හරි හරී පැනපන් වයිරෝ එක පිම්මට ඔය යන්තම් ඉඩ ලැබුණා ඇතී
පසු නොබා බාධක බිඳගෙන මග හෙලිකරගෙන ඉදිරියටම යමූ අපී ...//

හාමූ හාමූ

අපි ඉස්සරහට මිස පස්සට යන්න දන්නෙ නෑ
අපට සමාවෙන්න හාමු අපේ රිවස් එකක් නෑ

අපි ඉස්සරහට මිස පස්සට යන්න දන්නෙ නෑ
අපට සමාවෙන්න හාමු අපේ රිවස් එකක් නෑ

ඊයාහ්.. අහ්යා.. පර්ර්ර්ර්ර් යහ් යහ් යහ්
ඊහ්.. යහ් යහ් යහ්..  පර්ර්ර්ර්ර් යහහ් හා... යහ් යහ්
යහ් යහ්හා...

2014 වසරේ "දෙරණ" රූපවාහිනියේ විකාශය වූ "ඩෙල් ස්ටුඩියෝ 10" වැඩ සටහනට ආචාර්ය රෝහණ බැද්දගේ සහ බන්දුල විජේවීර මේ ගී මෙලෙස ගැයුවා. (රූප රාමු වල අයිති "දෙරණ ටීවී" සතුයි.)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Siye Siye Song Lyrics - සීයේ සීයේ ගීතයේ පද පෙළ Siye Siye Song Lyrics - සීයේ සීයේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 24, 2022 Rating: 5

0 comments:

Post a Comment