Bolanda Nisa Song Lyrics - බොළඳ නිසා ගීතයේ පද පෙළ

Bolanda Nisa Song Lyrics - බොළඳ නිසා ගීතයේ පද පෙළ
Song Title : Bolanda Nisa (බොළඳ නිසා)
ගායනය : ඩැඩී
සංගීතය :  ඩැඩී
ගී පද : ඩැඩී


මා ගැන ඔබවත් හිතුවාදෝ නොවරදවා
නැතිදෝ මට හිමි ඒ ළඳ තවමත් ඉපදීලා
මගෙ හැම මිතුරන් පෙම්වතියන් හා එක්වීලා
කම් නෑ කියන්න ඔබ අකමැති මං බොළඳ නිසා
කම් නෑ කියන්න ඔබ අකමැති මං බොළඳ නිසා

මා හට දැණෙනා ඒ ආදරයේ හැඟුමන්
ඇයි ඔබ හට නොදැණුනෙ හැඟුමක ඒ උණුසුම්
කොහොමද ඔබ සිතුවේ ආදරෙ මට දුරයැයි
මෙමටත් දැණෙනව ආදරෙ තියෙනා සුන්දරකම්

මා ගැන ඔබවත් හිතුවාදෝ නොවරදවා
නැතිදෝ මට හිමි ඒ ළඳ තවමත් ඉපදීලා
මගෙ හැම මිතුරන් පෙම්වතියන් හා එක්වීලා
කම් නෑ කියන්න ඔබ අකමැති මං බොළඳ නිසා
කම් නෑ කියන්න ඔබ අකමැති මං බොළඳ නිසා

මිතුරන් අතරේ මා අද තනිවී සිටියත්
ඔබගේ මතකය මට කරනා ඒ ඔච්චම්
කාටත් නොදැනී හැඟුමක සිරවී තනියෙන්
රහසින් ගලනා කඳුලක ඇති ‍ඒ සුන්දරකම්

මා ගැන ඔබවත් හිතුවාදෝ නොවරදවා
නැතිදෝ මට හිමි ඒ ළඳ තවමත් ඉපදීලා
මගෙ හැම මිතුරන් පෙම්වතියන් හා එක්වීලා
කම් නෑ කියන්න ඔබ අකමැති මං බොළඳ නිසා
කම් නෑ කියන්න ඔබ අකමැති මං බොළඳ නිසා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Bolanda Nisa Song Lyrics - බොළඳ නිසා ගීතයේ පද පෙළ Bolanda Nisa Song Lyrics - බොළඳ නිසා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 28, 2022 Rating: 5

0 comments:

Post a Comment