Wil Theredi Hamuwela Song Lyrics - විල් තෙරේදි හමුවෙලා ගීතයේ පද පෙළ

Wil Theredi Hamuwela Song Lyrics - විල් තෙරේදි හමුවෙලා ගීතයේ පද පෙළ
Song Title : Wil Theredi Hamuwela (විල් තෙරේදි හමුවෙලා)
ගායනය : ලතා වල්පොල සහ ක්‍රිස්ටෝපර් ලියනගේ
පද : සුනිල් යෝගේන්ද්‍ර
සංගීතය : නීල් වර්ණකුලසූරිය (සන් ෆ්ලවර්ස්)
2003 දී තිරගතවූ සුන්දරයි ආදරේ චිත්‍රපටියේ ගීයකි.


විල් තෙරේදි හමුවෙලා
එදා ගියාට වෙන්වෙලා
මගේ සිතුම් සඳක් වෙලා
අන්න පායලා

විල් තෙරේදි හමුවෙලා
එදා ගියාට වෙන්වෙලා
මගේ පැතුම් මලක් වෙලා
ඉන්නවා බලා

නීල නුවන් හමුවුණු දා
සිතක හැඟුම් පීදුනා
මගේ ලොවේ කඳුළු සිඳී
අප දෙදෙනා ළංවුණා

මට ආදරේ මුලින් එදා
ජීවිතේට තේරුණා //

විල් තෙරේදි හමුවෙලා
එදා ගියාට වෙන්වෙලා
මගේ සිතුම් සඳක් වෙලා
අන්න පායලා

සුවඳ කුසුම් පිපුණ මගේ
හද ඔබ හට පුදකළා
බලා ඉමී නිසංසලේ
යළි එනතුරු මඟ පගා

මගෙ ජීවිතේ ඔබයි සදා
ආදරේට තේරුණා ...//

විල් තෙරේදි හමුවෙලා
එදා ගියාට වෙන්වෙලා
මගේ සිතුම් සඳක් වෙලා
අන්න පායලා

විල් තෙරේදි හමුවෙලා
එදා ගියාට වෙන්වෙලා
මගේ පැතුම් මලක් වෙලා
ඉන්නවා බලා

හෝහෝ හො හෝහෝ හො හෝහෝ හොහෝ
හාහාහ හාහාහ හා...

හාහාහ හාහාහ හාහ හා...
හාහාහ හාහාහ හා...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wil Theredi Hamuwela Song Lyrics - විල් තෙරේදි හමුවෙලා ගීතයේ පද පෙළ Wil Theredi Hamuwela Song Lyrics - විල් තෙරේදි හමුවෙලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 28, 2022 Rating: 5

0 comments:

Post a Comment