Mage Adara Lowa Bida Watuna Song Lyrics - මගෙ ආදර ලොව බිඳ වැටුණා ගීතයේ පද පෙළ

Mage Adara Lowa Bida Watuna Song Lyrics - මගෙ ආදර ලොව බිඳ වැටුණා ගීතයේ පද පෙළ
Song Title : Mage Adara Lowa Bida Watuna (මගෙ ආදර ලොව බිඳ වැටුණා)
ගායනය : ලතා වල්පොල
පද : නිහාල් ඒ. ජයසිංහ
සංගීතය : එම්.කේ. රොක්සාමි
1981 දී තිරගතවූ රංගා චිත්‍රපටියේ ගීයකි.


මගෙ ආදර ලොව බිඳ වැටුණා
රන් ආලෝකය නිවුණා
පරමාලයෙ තේරුම කීවෙ ඔබයි
අඳුරෙ ද සදහට මා ///

ආඅඅ...ආඅඅ.. ආ... ම්ම්ම් ම්ම්  ම්...

දෑස අඬාවී මා හිත පාවී චංචල වී යනවා
දෑතම හිස්වී චණ්ඩ සුළං මැද ජීවය තෙරපනවා //

මාගෙ දයාබර පෙම් සුහදේ
ඔබ යන්නේ දෝ කවදා

පරමාලයෙ තේරුම කීවෙ ඔබයි
අඳුරෙ ද සදහට මා
මගෙ ආදර ලොව බිඳ වැටුණා
රන් ආලෝකය නිවුණා
පරමාලයෙ තේරුම කීවෙ ඔබයි
අඳුරෙ ද සදහට මා

ආඅඅ...ආඅඅ.. ආ... ම්ම්ම් ම්ම්  ම්...

ඔබ මගෙ ජීවේ
මා ඔබෙ ජීවේ
කියමිනි අප උන්නේ
චන්දන සිසිලේ ගින්දර ගිනි දුම් කෙලෙසද ඉවසන්නේ //
බැන්ද බැමී කැඩුණා විසිරී
ඔබ යන්නේ දෝ කවදා

පරමාලයෙ තේරුම කීවෙ ඔබයි
අඳුරෙ ද සදහට මා
මගෙ ආදර ලොව බිඳ වැටුණා
රන් ආලෝකය නිවුණා
පරමාලයෙ තේරුම කීවෙ ඔබයි
අඳුරෙ ද සදහට මා

මගෙ ආදර ලොව බිඳ වැටුණා
රන් ආලෝකය නිවුණා
පරමාලයෙ තේරුම කීවෙ ඔබයි
අඳුරෙ ද සදහට මා

ආඅඅ...ආඅඅ.. ආ... ම්ම්ම් ම්ම්  ම්...
ම්ම්ම් ම්ම්  ම්... ආඅඅ...ආඅඅ.. ආ...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mage Adara Lowa Bida Watuna Song Lyrics - මගෙ ආදර ලොව බිඳ වැටුණා ගීතයේ පද පෙළ Mage Adara Lowa Bida Watuna Song Lyrics - මගෙ ආදර ලොව බිඳ වැටුණා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 28, 2022 Rating: 5

0 comments:

Post a Comment