Puthe Ran Kade Song Lyrics - පුතේ රන් කඳේ ගීතයේ පද පෙළ

Puthe Ran Kade Song Lyrics - පුතේ රන් කඳේ ගීතයේ පද පෙළ
Song Title : Puthe Ran Kade (පුතේ රන් කඳේ)
ගායනය : ලතා වල්පොල
පද : කරුණාරත්න අ‍බේසේකර
සංගීතය : පී.එල්.ඒ. සෝමපාල
1979 දී තිරගතවූ ගැහැණියක් චිත්‍රපටියේ ගීයකි.1971 දී තිරගතවූ Balidaan චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගැයූ Chale Ao Dil Mein Bacha Ka Nazar යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


පුතේ රන් කඳේ මා කුසේහී උපන්
අම්මාගේ සුව යහනේ නින්දේදෝ
සදා වාසනා ජීවිතේහී මතු
සංවේගේ දැන් මහදේ පහවී යයි

අහිංසක මේ දෑසේ සිමින මැවේ
පුතා හට දැන් නම් මා පහන ලොවේ //
සදා වාසනා ජීවිතේහී මතු
සංවේගේ දැන් මහදේ පහවී යයි

පිපී එන මල් රාශී මියුරු ජලේ
පුතා වෙත පාවී එයි සුවඳ විලේ //
පුතේ රන් කඳේ මා කුසේහී උපන්
අම්මාගේ නෙත් වාගෙයි පුතේ මා සුදූ

උදා වෙන මේ ලෝකේ සතුට ඔබයි
නිසංසල නිල් අහසෙ තරුව ඔබයි //
සදා වාසනා ජීවිතේහී මතු
අම්මාගේ නෙත් වාගෙයි පුතේ මා සුදූ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Puthe Ran Kade Song Lyrics - පුතේ රන් කඳේ ගීතයේ පද පෙළ Puthe Ran Kade Song Lyrics - පුතේ රන් කඳේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 28, 2022 Rating: 5

0 comments:

Post a Comment