Payana Sanda Kirane Song Lyrics - පායන සඳ කිරණේ ගීතයේ පද පෙළ

Payana Sanda Kirane Song Lyrics - පායන සඳ කිරණේ ගීතයේ පද පෙළ

Payana Sanda Kirane Song Lyrics - පායන සඳ කිරණේ ගීතයේ පද පෙළ
Song Title : Payana Sanda Kirane (පායන සඳ කිරණේ)
ගායනය : ග්‍රේෂන් ආනන්ද සහ ලතා වල්පොල
පද : සෝමපාල ලීලානන්ද
තනුව හා සංගීතය : සෝමපාල රත්නායක
1991 දී තිරගතවූ 'පාරාදීසේ' චිත්‍රපටියේ ගීයකි.


පායන සඳ කිරණේ
සිහිල පතාගෙන
පායන තරු රෑණේ
රැජිණිය වාගේ
පහන්තරුව වේවී ඔබ මට
පහන්තරුව වේවී

පායන හිරු කිරණේ
පහස පතාගෙන //
පූදින මල් පළඳා
ගෙන එන පහන් කන්ද වේවී

පුර සෙන්පති විසිරින් සිරිදේ
තුරු හිස් අමිල මලෙන් පුද දේ
ප්‍රේමය මේ යැයි සසර සරා එන
පෙම් යුවලක් වේවා
ඔබ මා පෙම් යුවලක් වේවා

පහන් තරුව වේවී ඔබ මට
පහන් තරුව වේවී

පායන සඳ කිරණේ
සිහිල පතාගෙන
පායන තරු රෑණේ
රැජිණිය වාගේ
පහන්තරුව වේවී ඔබ මට
පහන්තරුව වේවී

මිහිරෙන් මිහිරකි මී විසිරී
සුවඳින් සුවඳකි ගී මිහිරී
ප්‍රේමය මේ යැයි ලොවට කියා දෙන
පෙම් යුවලක් වේවා
ඔබ මා පෙම් යුවලක් වේවා

පහන් කන්ද වේවී
ඔබ මට පහන් කන්ද වේවී

පායන හිරු කිරණේ
පහස පතාගෙන //
පූදින මල් පළඳා
ගෙන එන පහන් කන්ද වේවී

පායන සඳ කිරණේ
සිහිල පතාගෙන
පායන තරු රෑණේ
රැජිණිය වාගේ
පහන්තරුව වේවී ඔබ මට
පහන්තරුව වේවී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Payana Sanda Kirane Song Lyrics - පායන සඳ කිරණේ ගීතයේ පද පෙළ Payana Sanda Kirane Song Lyrics - පායන සඳ කිරණේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 28, 2022 Rating: 5

0 comments:

Post a Comment