Sulan Kurullo Hemin Igilli Song Lyrics - සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී ගීතයේ පද පෙළ

Sulan Kurullo Hemin Igilli Song Lyrics - සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී ගීතයේ පද පෙළ

Sulan Kurullo Hemin Igilli Song Lyrics - සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී ගීතයේ පද පෙළ
Song Title : Sulan Kurullo Hemin Igilli (සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී)
ගායනය : හරුන් ලන්ත්‍රා සහ ඇන්ජලින් ගුණතිලක
පද රචනය : ධර්මසිරි ගමගේ
සංගීතය : ප්‍රේමසිරි කේමදාස
"සැනසුම කොතැනද" චිත්‍රපටියෙන් ...


සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී
මල් සුවඳකි අර ගෙන එන්නේ
ආදර උයනේ දොරටුව ඇරගෙන
ඔච්චම් කරමින් පියඹන්නේ 
සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී ...

සිහින පොතේ පිටුවක් පෙරළී අද
මොනවද එහි ලියැවී ඇත්තේ //
ආදරේ
ආදරේ
ආදරේ
ආදරේ ආදරේ ආදරේ ......

මතක ලොවේ දොර අගුළු හැරී අද
මොනවද එහි හිරවී ඇත්තේ //
ආදරේ
ආදරේ
ආදරේ
ආදරේ ආදරේ ආදරේ ......

සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී
මල් සුවඳකි අර ගෙන එන්නේ
එගොඩ ගොඩේ ඇති
සිහින විමානෙට
මේ පොඩි ඔරුවේ පාවෙන්නේ
සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී ....

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sulan Kurullo Hemin Igilli Song Lyrics - සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී ගීතයේ පද පෙළ Sulan Kurullo Hemin Igilli Song Lyrics - සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 27, 2022 Rating: 5

0 comments:

Post a Comment