Wasanawantha Kala Laba Song Lyrics - වාසනාවන්ත කල ලබා ගීතයේ පද පෙළ

Wasanawantha Kala Laba Song Lyrics - වාසනාවන්ත කල ලබා ගීතයේ පද පෙළ
Wasanawantha Kala Laba Song Lyrics - වාසනාවන්ත කල ලබා ගීතයේ පද පෙළ
Song Title : Wasanawantha Kala Laba (වාසනාවන්ත කල ලබා)
ගායනය : ධර්මදාස වල්පොල සහ රුක්මනී දේවී
පද : හර්බට් එම්. සෙනෙවිරත්න
සංගීතය : ආර්. සුදර්ෂණම් 
1956 දී තිරගතවූ දොස්තර චිත්‍රපටියේ ගීයකි.ගීයේ තනුව උපුටා ගෙන ඇත්තේ 1954 දී තිරගතවූ  Ali Baba and 40 Thieves  හින්දි චිත්‍රපටියට,  මොහොමඩ් රාෆි සහ ආශා බෝන්ස්ලේ ගැයූ Ae Saba Unse Keh Zara Kyon  ගීයෙනි.


වාසනාවන්ත කල ලබා
ජීවිතේ ආදරෙන් පිරී ගියා //

දුක් නිවාලා ශාන්ති පාලා
හර්දයේ ආදරෙන් විනෝද වී ගියා //

වාසනාවන්ත කල ලබා
ජීවිතේ ආදරෙන් පිරී ගියා

දිවිහිමියෙන් ම තී මගේය සෝබනී
ස්වාමිනී ඔබේ නමින්ම දිවි පුදන්නෙමී

චාන්දනී නටන්නෙ නෑ තවත් ඉතින් මෙහී
චාන්දනී නටන්නෙ දැන් ඉතින් ඔබේ තුරුල්ලේහී

මධුර ආලේ බැඳෙමි ආලේ
ජීවිතේ අනාගතේ සුවර්ගෙකී මහා //
වාසනාවන්ත කල ලබා
ජීවිතේ ආදරෙන් පිරී ගියා

වංගු බෝ වැඩියි දැන් ඉතින් මෙ මාර්ගයේ
හොඳ ප්‍රවේසමෙන් යන්නකෝ සුදා මගේ

සමගියෙන් ගියොත් දුර යන්න හැකි වගේ
වැරදි මා තවත් නෑ කරන්නෙ මේ වගේ

ප්‍රීතියේනී නිදහසේනී
ඉන්න කල් විඳිමු සැපත පෙම් ලොවක් මවා //

වාසනාවන්ත කල ලබා
ජීවිතේ ආදරෙන් පිරී ගියා ///

හින්දි ගීයේ පද

ae sabaa
unse keh zaraa
kyun hamen beqaraar kar diyaa
ae sabaa unse kah zaraa
kyun hamen beqaraar kar diyaa
dil hamaara
jaan se pyaaraa
jaao ji
tum pe ye nisaar kar diyaa aa
dil hamaara
jaan se pyaaraa
jaao ji tum pe ye nishaar kar diyaa
ae sabaa
unse kah jaraa
kyun hamen beqaraar kar diyaa

zindagi tum nahin to zindagi nahin
chandni tum nahin to chandni nahin
zindagi tum nahin to zindagi nahin
chandni tum nahin to chandni nahin
sab nazaare
ye pukaare
tumne hi bahaar ko bahaar kar diyaa
ae sabaa
unse kah zaraa
kyun hamen beqaraar kar diyaa

keh zaraa sanam
hamko tumse pyaar hai
keh diyaa sanam
hamko tumse pyaar hai
keh zaraa sanam
dil se dil nisaar hai
keh diyaa sanam
dil se dil nisaar hai
paas aa ke
muskaraa ke
tumne dil par
nazar kaa waar kar diyaa
ae sabaa unse keh zaraa
kyun hamen beqaraar kar diyaa
dil hamaara jaan se pyaara
jaao ji
tum pe ye nikhar kar diyaa
ae sabaa unse keh zaraa
kyun hamen beqaraar kar diyaa
ae sabaa

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wasanawantha Kala Laba Song Lyrics - වාසනාවන්ත කල ලබා ගීතයේ පද පෙළ Wasanawantha Kala Laba Song Lyrics - වාසනාවන්ත කල ලබා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 16, 2022 Rating: 5

0 comments:

Post a Comment