Walakulin Besa Song Lyrics - වලාකුළින් බැස ගීතයේ පද පෙළ

Walakulin Besa Song Lyrics - වලාකුළින් බැස ගීතයේ පද පෙළ
Song Title : Walakulin Besa (වලාකුළින් බැස)
ගායනය : අයිවෝ ඩෙනිස් සමග නාලිනී රණසිංහ සහ පිරිස
පද : අරිසෙන් අහුබුදු
තනුව : සුනිල් සාන්ත


වලාකුළින් බැස
සමන් කුළත් වැඳ
එලෝ බලා යනවා
අනේ මගෙන්
වැඩ ගනිව් ගනිව්
හඬ හඬා ඔහේ යනවා

දැවේ දැවේ බිම් දිදී රදස් දුම්
බැලූ බැලූ හැමතේ
යවව් යවව් මා එහේ මෙහේ හා
ගිමන් නිවා පොළවේ

වලාකුළින් බැස
සමන් කුළත් වැඳ
එලෝ බලා යනවා
අනේ මගෙන්
වැඩ ගනිව් ගනිව්
හඬ හඬා ඔහේ යනවා

දැවේ දැවේ බිම් දිදී රදස් දුම්
බැලූ බැලූ හැමතේ
යවව් යවව් මා එහේ මෙහේ හා
ගිමන් නිවා පොළවේ

එදා රටේ මේ දනෝ තැතින් මා
තැනින් තැනේ රඳවා
මගෙන් වැඩක් ගෙනැ
මටත් වැඩක් කොටැ
ලොවේ නමක් තැබුවා

වලාකුළින් බැස
සමන් කුළත් වැඳ
එලෝ බලා යනවා
අනේ මගෙන්
වැඩ ගනිව් ගනිව්
හඬ හඬා ඔහේ යනවා

එදා රටේ මේ දනෝ තැතින් මා
තැනින් තැනේ රඳවා
මගෙන් වැඩක් ගෙනැ
මටත් වැඩක් කොටැ
ලොවේ නමක් තැබුවා

වැඩක් නොගත් දිය හඬා දොඩා මේ
මුවේ බලා යනවා
හැපී සිඳී සිඳු තෙරේ වැදී
කරදියෙන් එලෝ යනවා

වලාකුළින් බැස
සමන් කුළත් වැඳ
එලෝ බලා යනවා
අනේ මගෙන්
වැඩ ගනිව් ගනිව්
හඬ හඬා ඔහේ යනවා

වැඩක් නොගත් දිය අඬා දොඩා මේ
මුවේ බලා යනවා
හැපී සිඳී සිඳු තෙරේ වැදී
කරදියෙන් එලෝ යනවා

වලාකුළින් බැස
සමන් කුළත් වැඳ
එලෝ බලා යනවා
අනේ මගෙන්
වැඩ ගනිව් ගනිව්
හඬ හඬා ඔහේ යනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Walakulin Besa Song Lyrics - වලාකුළින් බැස ගීතයේ පද පෙළ Walakulin Besa Song Lyrics - වලාකුළින් බැස ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 06, 2022 Rating: 5

0 comments:

Post a Comment