Sulalitha Wu Kala Mihiren Song Lyrics - සුලලිත වූ කලා මිහිරෙන් ගීතයේ පද පෙළ

Sulalitha Wu Kala Mihiren Song Lyrics - සුලලිත වූ කලා මිහිරෙන් ගීතයේ පද පෙළ
Song Title : Sulalitha Wu Kala Mihiren (සුලලිත වූ කලා මිහිරෙන්)
ගායනය : ලතා වල්පොල
පද : ඩබ්. බෙනඩික්ට් ප්‍රනාන්දු
තනුව : ආර්. මුත්තුසාමි
1955 දී තිරගත වූ “මාතලන්” චිත්‍රපටියේ ගීයකි.


සුලලිත වූ කලා මිහිරෙන්
සුරම්‍ය වූ රහා දෙන්නෙම්
සුමධුර ගී ගයා සෝක සින්දවා
ප්‍රීති හදෙ වඩවමී
සුලලිත වූ කලා මිහිරෙන්
සුරම්‍ය වූ රහා දෙන්නෙම්

රූපෙ ලංකාරයෙනි
මෝහේනී මාව මත්වී
ආසා හර්දේ වැඩේවී //
ලජ්ජා හිතේ

සුලලිත වූ කලා මිහිරෙන්
සුරම්‍ය වූ රහා දෙන්නෙම්
සුමධුර ගී ගයා සෝක සින්දවා
ප්‍රීති හදෙ වඩවමී
සුලලිත වූ කලා මිහිරෙන්
සුරම්‍ය වූ රහා දෙන්නෙම්

සපිරි මාගේ තරුණ කාලේ
සිරිය විහිදේ රම්බා සේ
රුසිරු පානා කොමල මුහුණා
රෝස මල වගෙ දිලෙන්නා //

අමර ප්‍රේම ධාරා
මධුර මී උරාලා
සැපතේහී ගැලීලා //
ප්‍රේම ලොවේ

ප්‍රීති වන ලෙස මෙමාහා
ප්‍රේම රස විඳ නිති ඉඳා
තාම ඇයි පරමාදෙ මේ //

සුලලිත වූ කලා මිහිරෙන්
සුරම්‍ය වූ රහා දෙන්නෙම්
සුමධුර ගී ගයා සෝක සින්දවා
ප්‍රීති හදෙ වඩවමී
සුලලිත වූ කලා මිහිරෙන්
සුරම්‍ය වූ රහා දෙන්නෙම්
සුලලිත වූ කලා මිහිරෙන්
සුරම්‍ය වූ රහා දෙන්නෙම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sulalitha Wu Kala Mihiren Song Lyrics - සුලලිත වූ කලා මිහිරෙන් ගීතයේ පද පෙළ Sulalitha Wu Kala Mihiren Song Lyrics - සුලලිත වූ කලා මිහිරෙන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 28, 2022 Rating: 5

0 comments:

Post a Comment