Somnas Wuna Hade Song Lyrics - සොම්නස් වුණා හදේ ගීතයේ පද පෙළ

Somnas Wuna Hade Song Lyrics - සොම්නස් වුණා හදේ ගීතයේ පද පෙළ
Song Title : Somnas Wuna Hade (සොම්නස් වුණා හදේ)
ගායනය : ලතා වල්පොල
පද : හර්බට් ඇම්. සෙනෙවිරත්න
තනුව : ආර්. මුත්තුසාමි
1957 දී තිරගත වූ සිරියලතා චිත්‍රපටියේ ගීයකි.මෙහි මුල් ගායනය රුක්මනී දේවි (ගීය සොයා ගැනීමට නැත.)


සොම්නස් වුණා හදේ අමරණීය ආදරේ //
සම්පත් ළඟාවේවි නාමි ප්‍රේම සාගරේ //
සොම්නස් වුණා හදේ අමරණීය ආදරේ

සීන කුසුම් පිපී හදේ ප්‍රීති ජීවිතේ මගේ
ප්‍රීති ජීවිතේ මගේ //
එහි පෙම් පැණි උරා බොන බඹරා වගේ //
එනු එනුකෝ, පෙම් කුමරෝ
එනු එනුකෝ, පෙම් කුමරෝ සුර සැපතා ළඟ තිබේ

සොම්නස් වුණා හදේ අමරණීය ආදරේ //
සම්පත් ළඟාවේවි නාමි ප්‍රේම සාගරේ //
සොම්නස් වුණා හදේ අමරණීය ආදරේ

කිසි දුකක් නැතේ මගේ මේ සුන්දර ලෝකයේ
මේ සුන්දර ලෝකයේ //
මම ඔබ ළඟ තමා සුභ දිනකින් ප්‍රියේ //
නැළවෙමුකෝ, පෙම් කුමරෝ
නැළවෙමුකෝ, පෙම් කුමරෝ මේ යෞවන කාලයේ

සොම්නස් වුණා හදේ අමරණීය ආදරේ //
සම්පත් ළඟාවේවි නාමි ප්‍රේම සාගරේ //
සොම්නස් වුණා හදේ අමරණීය ආදරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Somnas Wuna Hade Song Lyrics - සොම්නස් වුණා හදේ ගීතයේ පද පෙළ Somnas Wuna Hade Song Lyrics - සොම්නස් වුණා හදේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 28, 2022 Rating: 5

0 comments:

Post a Comment