Suda Suda Ra Wuna Song Lyrics - සුදා සුදා රෑ වුණා ගීතයේ පද පෙළ

Suda Suda Ra Wuna Song Lyrics - සුදා සුදා රෑ වුණා ගීතයේ පද පෙළ

Suda Suda Ra Wuna Song Lyrics - සුදා සුදා රෑ වුණා ගීතයේ පද පෙළ
Song Title : Suda Suda Ra Wuna (සුදා සුදා රෑ වුණා)
ගායනය : ලතා වල්පොල සමග ධර්මදාස වල්පොල
පද රචනය : කරුණාරත්න අබේසේකර
සංගීතය : එස්. දක්ෂිණමූර්ති
957 දී තදිරගතවූ "ශූරයා" චිත්‍රපටියේ ගීයකි.තනුව ද්‍රවිඪ ගීයකින් උපුටා ගත්තකි.


සුදා සුදා රෑ වුණා //
හඳහාමී හෙමින් හෙමින් ඈත පා වුණා
සේද වලා නීල තරූ හංගා ගන්නා
හා හා රෑ වුණා

හොඳා හොඳා තේරුණා //
ඔබ ආවේ හොරෙන් හොරෙන් මා ද බයවුණා
දැක්කෙම නෑ ආව හොරා හැංගී උන්නා
හෝ හෝ බේරුණා

මේ රැයේ ප්‍රියාදරී සොයා ආවේ
ආදරේ අපේ රහස සොයාලා //

ඈත කොවුලාගේ
මිහිරි ගී රාවේ
නාදෙ නින්නාදේ වේ ප්‍රියේ ශාන්ත රෑ මේ //

ශාන්ත සංගීතේ කොවුලාගේ
රහසකී නොකී ප්‍රේමේ

හොඳා හොඳා තේරුණා //
ඔබ ආවේ හොරෙන් හොරෙන් මා ද බයවුණා
දැක්කෙම නෑ ආව හොරා හැංගී උන්නා
හෝ හෝ බේරුණා

මාලතී ලතා ගහේ එතී පෑවේ
මා ඔබේ අතේ වෙළෙන විලාසේ //

ප්‍රේම මධුපානේ
බොන්න හඳපානේ
එන්න හිනැහීලා මා ප්‍රියේ රූපිකාවේ //

මේ තමා දෙෙවය දෙදෙනාගේ (ම්..)
මා ඔබේ අනූප්‍රාණේ

සුදා සුදා රෑ වුණා //
හඳහාමී හෙමින් හෙමින් ඈත පා වුණා
සේද වලා නීල තරූ හංගා ගන්නා
හා හා රෑ වුණා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Suda Suda Ra Wuna Song Lyrics - සුදා සුදා රෑ වුණා ගීතයේ පද පෙළ Suda Suda Ra Wuna Song Lyrics - සුදා සුදා රෑ වුණා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 13, 2022 Rating: 5

0 comments:

Post a Comment