Siriya Sobana Nayana De Sapa Song Lyrics - සිරිය සොබන නයන දේ සැපා ගීතයේ පද පෙළ

Siriya Sobana Nayana De Sapa Song Lyrics - සිරිය සොබන නයන දේ සැපා ගීතයේ පද පෙළ

Siriya Sobana Nayana De Sapa Song Lyrics - සිරිය සොබන නයන දේ සැපා ගීතයේ පද පෙළ
Song Title : Siriya Sobana Nayana De Sapa (සිරිය සොබන නයන දේ සැපා)
ගායනය : ලතා වල්පොල සමග ධර්මදාස වල්පොල
පද : ඩබ්. විල්ෆ්‍රඩ් සිල්වා
තනුව : හින්දි ගීයකිනි
සංගීතය : ටී.ආර්. පාපා
1960 දී තිරගතවූ "සුන්දර බිරිඳ" චිත්‍රපටියේ ගීයකි.1958 දී තිරගතවූ "Parvarish" චිත්‍රපටියට ලතා මංගෙස්කාර් සහ මන්නාඩේ ගැයූ "Beliya Beliya Beliya" නම් ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


සිරිය සොබන නයන දේ සැපා //
ගයන මෙ ගී රසේ
මිහිර සදා නැඟේ
ගෙන දෙයි සුනිමල සිරියා
ප්‍රේමියා

ප්‍රේමියා ////
ප්‍රේමියා ////

කොමල වත ඔබේ
පිපුණ මල වගේ
මට ම ඔබින සුරතලිය
ප්‍රේමියා

සිරිය සොබන නයන දේ සැපා

හෝහෝ හෝහෝ හෝ  හොහො හෝ
ලල් ලා ලලල ලා
හහ් හා හහහ හා

ප්‍රීතියෙනි රඟපානා
මා සොයා ඔබ ආවා
ආදරේ හද මෝරා
යන්ටෙපා හද පාරා

කොහෙද මා වෙතේ
වෙන සැපක් අනේ
හැර ගියොත් මා සුදා ආ ආ ආ අඅආ......

කොහෙද මා වෙතේ (ආ.....)
වෙන සැපක් අනේ (ආ.....)
හැර ගියොත් මා සුදා (ආ.....)

ප්‍රේමියා ////

හෝහෝ හෝහෝ හෝ  හොහො හෝ
ලල් ලා ලලල ලා
හහ් හා හහහ හා

රඟන රඟමඬලෙහී
එකම පහන ශ්‍රියාවී //

නයන රංජන
පරම නන්දන
සැපතකී මේ රඟා ආ ආ ආ අඅආ......

නයන රංජන (ආ.....)
පරම නන්දන (ආ.....)
සැපතකී මේ රඟා (ආ.....)

ප්‍රේමියා ////
ප්‍රේමියා ////

කොමල වත ඔබේ
පිපුණ මල වගේ
මට ම ඔබින සුරතලිය
ප්‍රේමියා

සිරිය සොබන නයන දේ සැපා //

හින්දි ගීයේ පද

beliya beliya beliya beliya
beliya beliya beliya beliya
bhigi si baharo me tumne isharo se
dil mera dil mera le liya phemiya
phemiya phemiya phemiya phemiya
phemiya phemiya phemiya phemiya
dekho ji hazaro me tumne isharo se
dil mera dil mera le liya beliya beliya beliya beliya

chand ka chalke paimana chand mere mastana
pyar ka jham pilana jal na jaye jamana
jhum ke raat kahe hatho me hath rahe
nil gagan tale aa
jhum ke raat kahe hatho me hath rahe
nil gagan tale aa
beliya beliya beliya beliya beliya beliya beliya beliya
bhigi si baharo me tumne isharo se
dil mera dil mera le liya

mai to chanda se gori baat suno jara chhori
pyar karu chori chori dhal de naino ki dori
humne to jaan liya tumko pehchaan liya
duniya jale to jale
humne to jaan liya tumko pehchaan liya
duniya jale to jale
phemiya phemiya phemiya phemiya
phemiya phemiya phemiya phemiya
dekho ji hazaro me tumne isharo se
dil mera dil mera le liya beliya beliya beliya beliya
beliya beliya beliya beliya

Singer : Manna Dey & Lata Mangeshkar
Lyricist : Hasrat Jaipuri
Music & Composed By : Dattaram Wadkar
Movie : Parvarish (1958)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Siriya Sobana Nayana De Sapa Song Lyrics - සිරිය සොබන නයන දේ සැපා ගීතයේ පද පෙළ Siriya Sobana Nayana De Sapa Song Lyrics - සිරිය සොබන නයන දේ සැපා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 11, 2022 Rating: 5

0 comments:

Post a Comment