Sihineki Bala Kale Song Lyrics - සිහිනේකී බාල කාලේ ගීතයේ පද පෙළ

Sihineki Bala Kale Song Lyrics - සිහිනේකී බාල කාලේ ගීතයේ පද පෙළ
Song Title : Sihineki Bala Kale (සිහිනේකී බාල කාලේ)
ගායනය : ලතා වල්පොල
පද : කරුණාරත්න අබේසේකර
සංගීතය : එස්. දක්ෂිණමූර්ති
1958 දී තිරගතවූ "වන මෝහිනී" චිත්‍රපටියේ ගීයකි.1957 දී තිරගතවූ "Sheroo" චිත්‍රපටියට, ලතා මංගෙස්කාර් ගැයූ "Nainon Me Pyar Dole" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


සිහිනේකී බාල කාලේ
පෙම් සැප දී ආව කාලේ
බැලූවාම රේඛා දිහා
ජය පාටයි මාගෙ කාලේ //

සෝකේ විනෝදේ ඉතිරී
ලෝකේ පුදුම හරී
දෑ ස්වර්ගෙ ඇති නැති
වේදෝ කියනු බැරී //
මංගල සිරියා ළඟාවේ
මුල පෑදෙයි වාසනාවේ
බැලුවාම රේඛා දිහා
ජය පාටයි මාගෙ කාලේ

සිහිනේකී බාල කාලේ
පෙම් සැප දී ආව කාලේ
බැලුවාම රේඛා දිහා
ජය පාටයි මාගෙ කාලේ

හීනේ මගේ අනේ
සුභ වාගේ පෙනේ
මල් මාලා පළඳා ගෙන සැනසුණේ //
සුදෙනී සැරසීලා ආවේ
සතුටේ හැමෝම දෝරේ
බැලුවාම රේඛා දිහා
ජය පාටයි මාගෙ කාලේ

සිහිනේකී බාල කාලේ
පෙම් සැප දී ආව කාලේ
බැලුවාම රේඛා දිහා
ජය පාටයි මාගෙ කාලේ
සිහිනේකී බාල කාලේ

හින්දි ගීියේ පද

naino me pyar dole dil ka qarar dole
tum jab dekho piya mera sansar dole
naino me pyar dole dil ka qarar dole
tum jab dekho piya mera sansar dole

jaye kabhi na mere ji se lagan teri
hoke rahungii mai to aise sajan teri
jaye kabhi na mere ji se lagan teri
hoke rahungii mai to aise sajan teri
kaliyo ke sath jaise bhanvaro ka pyaar dole
tum jab dekho piya mera sansar dole
naino me pyar dole dil ka qarar dole
tum jab dekho piya mera sansar dole

tumane basaya mujhe apani nigaaho me
phool khilaye meri prit ki raho me
tumane basaya mujhe apani nigaaho me
phool khilaye meri prit ki raho me
ankhiyo me pyaar bhara naya iqarar dole
tum jab dekho piya mera sansar dole
naino me pyar dole dil ka qarar dole
tum jab dekho piya mera sansar dole
naino me pyar dole

नैनों में प्यार डोले, दिल का क़रार डोले
तुम जब देखो पिया, मेरा संसार डोले
नैनों में प्यार ...

(जाये कभी ना मेरे जी से लगन तेरी
होके रहूँगी मैं तो ऐसे सजन तेरी) //
कलियों के साथ जैसे भँवरों का प्यार डोले
तुम जब देखो पिया, मेरा संसार डोले
नैनों में प्यार डोले, दिल का क़रार डोले
तुम जब देखो पिया, मेरा संसार डोले

(तुमने बसाया मुझे अपनी निगाहों में
फोओल खिलायें मेरी प्रीत की राहों में) //
अंखियों में प्यार भरा नया इक़रार डोले
तुम जब देखो पिया मेरा संसार डोले
नैनों में प्यार डोले, दिल का क़रार डोले
तुम जब देखो पिया, मेरा संसार डोले

नैनों में प्यार डोले

Singer : Lata Mangeshkar
Lyricist : Kaif Irfani
Music & Composed By : Madan Mohan
Movie : Sheroo (1957)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sihineki Bala Kale Song Lyrics - සිහිනේකී බාල කාලේ ගීතයේ පද පෙළ Sihineki Bala Kale Song Lyrics - සිහිනේකී බාල කාලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 21, 2022 Rating: 5

0 comments:

Post a Comment