Enawayi Kiwe Song Lyrics - එනවයි කීවේ ගීතයේ පද පෙළ

Enawayi Kiwe Song Lyrics - එනවයි කීවේ ගීතයේ පද පෙළ
Song Title : Enawayi Kiwe (එනවයි කීවේ)
ගායනය : ලතා වල්පොල
පද : කරුණාරත්න අබේසේකර
සංගීතය : එස්. දක්ෂිණමූර්ති
1958 දී තිරගතවූ "වන මෝහිනී" චිත්‍රපටියේ ගීයකි.1955 දී තිරගතවූ "Baap Re Baap" චිත්‍රපටියට ආශා බෝස්ලේ ගායනා කළ,"Raat Rangli Chamke Taare" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


හෝ.... එනවයි කීවේ
නෑ තව ආවේ
මා හැර තිබුවා ප්‍රේම ද්වාරේ //
හා ඔබ නාවේ ඇයි

සුදු සඳුන් සුවඳ ළැමෙ විහිදීලා තොල් පොපියයි සුහදේ
මධු මිහිර පිරීලා අද රස ගංගා ගලනා ම හදේ
වන පෙම් කැදැල්ලේ
සැනසෙමු නිදැල්ලේ
වන පෙම් කැදැල්ලෙ සැනසෙමු නිදැල්ලෙ ඔබ එන්නෙ නැද්ද රාජා

හෝ.... එනවයි කීවේ
නෑ තව ආවේ
මා හැර තිබුවා ප්‍රේම ද්වාරේ
හා ඔබ නාවේ ඇයි

මගෙ නෙත්හි නියත ලෙස ඔබේ ස්වරූපේ ඇඳුණා ඇඳුණා
මුදු නොඉඳුල් සිතෙහී කුළුඳුල් ප්‍රේමේ බැඳුණා බැඳුණා
අමනාපයෙන් ද
අසනීපයෙන් ද
අමනාපයෙන් ද අසනීපයෙන් ද ඔබ එන්නෙ නැද්ද රාජා

හෝ.... එනවයි කීවේ
නෑ තව ආවේ
මා හැර තිබුවා ප්‍රේම ද්වාරේ
හා ඔබ නාවේ ඇයි

එන පැත්ත බලා ඉඳලා ගෙල හා නෙත් මාගේ රිදුණා
දුක පිටවී ඩාදිය බිඳුවී නළලේ මුතු සේ මිදුණා
මොකදෝ ප්‍රමාද
මොනවා වුණා ද
මොකදෝ ප්‍රමාද මොනවා වුණා ද එන්නේම නැද්ද රාජා

හෝ.... එනවයි කීවේ
නෑ තව ආවේ
මා හැර තිබුවා ප්‍රේම ද්වාරේ //

හින්දි ගීියේ පද

O raat rangili chamke taare
Aaja sajanwa prem dware
Raat rangili chamke taare
Aaja sajanwa prem dware
Raat rangili hoye

Mere mann me aaja ik pyar ki duniya ban ke sajna
Mere nain sama ja khwab sunhera ban ke sajna
Lagi tose prit gaau main get
Lagi tose prit gaau main get
Mere man ki mit aa ja
Raat rangili chamke taare
Aaja sajanwa prem dware
Raat rangili hoye

Chale mast pavan ik nasha sa chhaye sajna sajna
Meri ankhiyan phir bhi nind na aaye sajna sajna
Nahi beete rain tarse ye nain
Nahi beete rain tarse ye nain
Mera banke chain aa ja
Ho raat rangili chamke taare
Aaja sajanwa prem dware
Raat rangili hoye

Mera machle jiya ik baat na meri mane sajna
Mere dil ki batiya haye koi kya jane sajna
Gale bayya dar man dungi haar
Gale bayya dar man dungi haar
Mera tu singar aa ja
Ho raat rangili chamke taare
Aaja sajanwa prem dware
Raat rangili chamke tare
Aaja sajanwa prem dware
Raat rangili hoye

ओ रात रंगीली चमकें तारे
आजा सजनवा प्रेम दुवारे
रात रंगीली चमकें तारे
आजा सजनवा प्रेम दुवारे
रात रंगीली होय...

मेरे मन में आजा इक प्यार की दुनिया बन के सजना
मेरे नैन समा जा ख्वाब सुनहरा बन के सजना
लागी तोसे प्रीत, गाऊँ मैं गीत -२
मेरे मन की मीत आ जा
हो रात रंगीली चमकें तारे
आजा सजनवा प्रेम दुवारे
रात रंगीली होय..

चले मस्त पवन इक नशा सा छाये सजना मेरी अँखियन फिर भी नींद न आये सजना सजना
नहीं बीते रैन तड़पें ये नैन -२
मेरा बन के चैन आ जा
हो रात रंगीली चमकें तारे
आजा सजनवा प्रेम दुवारे
रात रंगीली होय...

मेरा मचले जिया इक बात न मेरी माने सजना
मेरे दिल की बतियाँ हाय कोई क्या जाने सजना
गले बय्याँ डार, मन दूँगी हार -२
मेरा तू सिंगार आ जा
हो रात रंगीली चमकें तारे
आजा सजनवा प्रेम दुवारे
रात रंगीली चमकें तारे
आजा सजनवा प्रेम दुवारे
रात रंगीली....

Singer : Asha Bhosle
Lyricist : Jan Nisar Akhtar
Music & Composed By : O.P. Nayyar
Movie : Baap Re Baap (1955)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Enawayi Kiwe Song Lyrics - එනවයි කීවේ ගීතයේ පද පෙළ Enawayi Kiwe Song Lyrics - එනවයි කීවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 21, 2022 Rating: 5

0 comments:

Post a Comment