Sathutin Ithiri Song Lyrics - සතුටින් ඉතිරී ගීතයේ පද පෙළ

Sathutin Ithiri Song Lyrics - සතුටින් ඉතිරී ගීතයේ පද පෙළ
Song Title : Sathutin Ithiri (සතුටින් ඉතිරී)
ගායනය : ශිහාන් මිහිරංග,නිරෝෂා විරාජනී,උමාරියා සින්හවංශ
සංගීතය : රංග දසනායක
පද රචනය : තුසිත රුවන් බණ්ඩාර


සතුටින් ඉතිරී සෙනෙහේ මිහිරී
අහසේ හිරු සේ අම්මා නිවසේ
සුව සැදූ හිරු සඳූ අප හැම ළං කෙරූ
සෙනෙහේ අම්මාගේ

රැහැනින් සිඳිලා ඇකයෙන් මිදිලා
මව්ගෙන් බෙදිලා නභිනික්මන් කළත්
නොපෙනෙනා ආදරේ පවුරකින් බැඳිලා
සෙනෙහේ අම්මාගේ

සිතැඟි හඳුනා හරි දේ පෙන්වා
වරදින් මුදවා ඔවදන් දුන්නා
නොපෙනෙනා ආදරේ පවුරකින් බැඳිලා
සෙනෙහේ අම්මාගේ…

සතුටින් ඉතිරී සෙනෙහේ මිහිරී
අහසේ හිරු සේ අම්මා නිවසේ
සුව සැදූ හිරු සඳූ අප හැම ළං කෙරූ
සෙනෙහේ අම්මාගේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sathutin Ithiri Song Lyrics - සතුටින් ඉතිරී ගීතයේ පද පෙළ Sathutin Ithiri Song Lyrics - සතුටින් ඉතිරී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 14, 2022 Rating: 5

0 comments:

Post a Comment