Obada Ma Song Lyrics - ඔබද මා ගීතයේ පද පෙළ

Obada Ma Song Lyrics - ඔබද මා ගීතයේ පද පෙළ
Song Title : Obada Ma (ඔබද මා)
ගායනය : ශිහාන් මිහිරංග


ඔබද මා එපා කී ආදරේ
අද ඔබ මගේ සඳ සාවිය වීලා
මගෙ වූ තොල් පෙති අද වෙනකෙකු හට දීලා
ඔබට මා තවමත් ආදරෙයි

අද ඔබ මගේ සඳ සාවිය
ඔබට ආදරෙයි කී දවසේ
මතකයි ඔය ඇස් නැටුවා හොර රහසේ
මට ආදරෙයි කියා තොල් මත හාදුවක් තියා

ඔබද මා එපා කී ආදරේ
අද ඔබ මගේ සඳ සාවිය වීලා
මගෙ වූ තොල් පෙති අද වෙනකෙකු හට දීලා
ඔබට මා තවමත් ආදරෙයි

අද ඔබ මගේ සඳ සාවිය වීලා
මගෙ වූ තොල් පෙති අද වෙනකෙකු හට දීලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Obada Ma Song Lyrics - ඔබද මා ගීතයේ පද පෙළ Obada Ma Song Lyrics - ඔබද මා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 14, 2022 Rating: 5

0 comments:

Post a Comment