Sagara Matha Sanda Kirana Wati Song Lyrics - සාගර මත සඳ කිරණ වැටී ගීතයේ පද පෙළ

Sagara Matha Sanda Kirana Wati Song Lyrics - සාගර මත සඳ කිරණ වැටී ගීතයේ පද පෙළ
Song Title : Sagara Matha Sanda Kirana Wati (සාගර මත සඳ කිරණ වැටී)
ගායනය : ඩබ්ලිව්. ප්‍රේමරත්න සහ ජී.එස්.බී රාණි පෙරේරා
පද රචනය : ලලිත් එස්. මෛත‍්‍රීපාල
තනුව හා සංගීතය : තිලක් කරුණාතිලක
1966 දී තිරගතවූ සේයාවක් පසුපස චිත්‍රපටියේ ගීයකි.


සාගර මත සඳ කිරණ වැටී
බලන්න නංවන කොමල කැටී
ආදර නල වැල් එකට ගැටී
කියන්න වාගෙයි මිහිරෙ හැටී //

ලස්සන මල් වැල් එකට පිපී
රඟ දෙයි නැළවෙයි එකට හැපී
ගිම්හානේ මධු රසයේ
ගිම්හානේ මධු රසයේ
සැනසෙමු දෙන්නා ගම්මානේ

සාගර මත සඳ කිරණ වැටී
බලන්න නංවන කොමල කැටී
ආදර නල වැල් එකට ගැටී
කියන්න වාගෙයි මිහිරෙ හැටී

පෙම් මදිරා දිවි කුසලානේ
ඉතිරේවා මොහොතක් ගාණේ
මිහිරි කතා රසට ගොතා
මිහිරි කතා රසට ගොතා
සැනසෙමු දෙන්නා සුවය පතා

සාගර මත සඳ කිරණ වැටී
බලන්න නංවන කොමල කැටී
ආදර නල වැල් එකට ගැටී
කියන්න වාගෙයි මිහිරෙ හැටී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sagara Matha Sanda Kirana Wati Song Lyrics - සාගර මත සඳ කිරණ වැටී ගීතයේ පද පෙළ Sagara Matha Sanda Kirana Wati Song Lyrics - සාගර මත සඳ කිරණ වැටී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 29, 2022 Rating: 5

0 comments:

Post a Comment