Rosa Kumarune Song Lyrics - රෝස කුමරුනෙ ගීතයේ පද පෙළ

Rosa Kumarune Song Lyrics - රෝස කුමරුනෙ ගීතයේ පද පෙළ
Song Title : Rosa Kumarune (රෝස කුමරුනෙ)
Vocals : Abhisheka Wimalaweera & Thisara Weerasinghe
Lyrics & Melody : Thisara Weerasinghe
Music & Audio Production : Amith Guru (Icon Rain Productions)
Guitar arrangements : Mahendra Pasquel
Violin arrangements : Dilshan Malitha
Artwork : Prasad Aluthwattha @VIHAYAS


රෝස කුමරුනේ පිට පාරේ
ඔබ මා තනි කර යන තාලේ
ඔබට නොකියනා
දුක් කරදර මට තියනවා
යහමින් මගෙ පාරේ

රෝස කුමරියේ මගෙ හීනේ
ඔබ තනි කර මා යන දීගේ
සැමට නොකියනා ආදරයක් මට
ලැබුනෙ ඔබගෙන් පෙර කාලේ
ලැබුනෙ ඔබගෙන් පෙර කාලේ

දුවෙකු උනොත් නම් අමා කියා
පුතෙකු උනොත් ඔබෙ නමම තියා
කවදාහරි පෙම් වන්න සිතා
ඔබෙ රුව සිතුවම් කරනිමි මා
ඔබෙ රුව සිතුවම් කරනිමි මා

රැයට දහවලක මෙන් ඇහැරි
ඇසෙන දුක් ගීත රස විදිමි
හඩා පලක් නැති බව වැටහි
අනේ කමක් නෑ මං තනිවි
අනේ කමක් නෑ මං තනිවි

රෝස කුමරුනේ පිට පාරේ
ඔබ මා තනි කර යන තාලේ
ඔබට නොකියනා
දුක් කරදර මට තියනවා
යහමින් මගෙ පාරේ

රෝස කුමරියේ මගෙ හීනේ
ඔබ තනි කර මා යන දීගේ
සැමට නොකියනා ආදරයක් මට
ලැබුනෙ ඔබගෙන් පෙර කාලේ
ලැබුනෙ ඔබගෙන් පෙර කාලේ


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Rosa Kumarune Song Lyrics - රෝස කුමරුනෙ ගීතයේ පද පෙළ Rosa Kumarune Song Lyrics - රෝස කුමරුනෙ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 18, 2022 Rating: 5

0 comments:

Post a Comment