Jesuni Me Obada Song Lyrics - ජේසුනි මේ ඔබද ගීතයේ පද පෙළ

Jesuni Me Obada Song Lyrics - ජේසුනි මේ ඔබද ගීතයේ පද පෙළ
Song Title : Jesuni Me Obada (ජේසුනි මේ ඔබද)
ගායනය : රූකාන්ත ගුණතිලක


හිමිදිරි යාමේ පිනිකැට දිලිසෙනවා
සමිඳුගේ මුහුණේ හසරැල් මතුවෙනවා
ආදරේ නමින් ජිවිතේ පුදා
එදත් අදත් හෙටත් හිනාවෙලා

ජේසුනි මේ ඔබද
ජේසුනි මා ඔබේද
කියන්න ජේසුනි කියන්න ජේසුනි
කියන්න ජේසුනි මා ඔබේද

ගිනි මද්ධහනේ තණපත් මැලවෙනවා
දසදහසක් පව් මාගෙන් සිදුවෙනවා
ආදරේ නමින් පව් කමා වෙලා
රත්තරන් හදක් මටත් දෙන්න

ජේසුනි මේ ඔබද
ජේසුනි මා ඔබේද
කියන්න ජේසුනි කියන්න ජේසුනි
කියන්න ජේසුනි මා ඔබේද

නිසසල රැයෙහි ඔබව මතක් වෙනවා
කළ පව් සිහිවී මගේ හිත කකියනවා
ආදරේ නමින් සුසුම් මකා මගේ
ආදරේ මටත් කියාදෙන්න

ජේසුනි මේ ඔබද
ජේසුනි මා ඔබේද
කියන්න ජේසුනි කියන්න ජේසුනි
කියන්න ජේසුනි මා ඔබේද

කියන්න ජේසුනි කියන්න ජේසුනි
කියන්න ජේසුනි මා ඔබේද

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Jesuni Me Obada Song Lyrics - ජේසුනි මේ ඔබද ගීතයේ පද පෙළ Jesuni Me Obada Song Lyrics - ජේසුනි මේ ඔබද ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 18, 2022 Rating: 5

0 comments:

Post a Comment