Ran Miwitha Purawa Song Lyrics - රන් මීවිත පුරවා ගීතයේ පද පෙළ

Ran Miwitha Purawa Song Lyrics - රන් මීවිත පුරවා ගීතයේ පද පෙළ
Song Title : Ran Miwitha Purawa (රන් මීවිත පුරවා)
ගායනය : මර්වින් පෙරේරා
සංගීතය : මර්වින් පෙරේරා
ගී පද : ප්‍රේමකීර්ති ද අල්විස්


රන් මීවිත පුරවා සුරතේ හොවා
සිරිකත සවුදිය පිරුමට ආ නියා
මධූ තෙපුල් සර හඬවා
හදේ තැවුල් පිසදැමුවේ
නුඹයි ළදේ //

තිසරුන් පිරී වන විල් සැලී
පැවසූ හැඟුම් ආදරේ //
සිසිලේ වෙලී පවනේ ඇදී
පණ මෙන් බැඳී මා හා රැඳී

රන් මීවිත පුරවා සුරතේ හොවා
සිරිකත සවුදිය පිරුමට ආ නියා
මධූ තෙපුල් සර හඬවා
හදේ තැවුල් පිසදැමුවේ
නුඹයි ළදේ 

කඳුලේ වෙලී අඳුරේ ගැලී
කැළඹූ පැතුම් සාගරේ //
සඳ කැන් රිදී තෙරපී රැඳී
පැන යා නොහී වැතිරී හිඳී

රන් මීවිත පුරවා සුරතේ හොවා
සිරිකත සවුදිය පිරුමට ආ නියා
මධූ තෙපුල් සර හඬවා
හදේ තැවුල් පිසදැමුවේ
නුඹයි ළදේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ran Miwitha Purawa Song Lyrics - රන් මීවිත පුරවා ගීතයේ පද පෙළ Ran Miwitha Purawa Song Lyrics - රන් මීවිත පුරවා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 02, 2022 Rating: 5

0 comments:

Post a Comment