Ran Dorin Enna Adare Song Lyrics - රන් දොරින් එන්න ආදරේ ගීතයේ පද පෙළ

Ran Dorin Enna Adare Song Lyrics - රන් දොරින් එන්න ආදරේ ගීතයේ පද පෙළ
Song Title : Ran Dorin Enna Adare (රන් දොරින් එන්න ආදරේ)
ගායනය : අමිතා වැදිසිංහ
පද රචනය : කරුණාරත්න අබේසේකර
තනුව හා සංගීතය : වික්ටර් දළුගම


රන් දොරින් එන්න ආදරේ
කැඳවලා මල්සරා
නිල් නුවන් ඔබ මා කෙරේ
දෙන්න සතුටින් පුරා //

මිහිරි සමීරෙකී
මාගේ උදානයේ //
සීතල යාමේ ජීවේ
සිහින විමානයේ

රන් දොරින් එන්න ආදරේ
කැඳවලා මල්සරා
නිල් නුවන් ඔබ මා කෙරේ
දෙන්න සතුටින් පුරා

මා හදේ ආශා
නිවි නිවී යාදෝ //
සහන් සුවේ දිදී
නුරා උතුරාදෝ

රන් දොරින් එන්න ආදරේ
කැඳවලා මල්සරා
නිල් නුවන් ඔබ මා කෙරේ
දෙන්න සතුටින් පුරා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ran Dorin Enna Adare Song Lyrics - රන් දොරින් එන්න ආදරේ ගීතයේ පද පෙළ Ran Dorin Enna Adare Song Lyrics - රන් දොරින් එන්න ආදරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 05, 2022 Rating: 5

0 comments:

Post a Comment