Rajina Mamayi Ape Rajje Song Lyrics - රැජිණ මමයි අපේ රාජ්ජේ ගීතයේ පද පෙළ

Song Title : Rajina Mamayi Ape Rajje (රැජිණ මමයි අපේ රාජ්ජේ)
ගායනය : ලතා වල්පොල, ධර්මදාස වල්පොල, මොහිදීන් බෙග් සහ පිරිස
පද : අරිසෙන් අහුබුදු
තනුව : සුනිල් සාන්ත
සංගීතය : ආර්. මුත්තුසාමි
1960 දී තිරගතවූ "සංදේශය" චිත්‍රපටියේ ගීයකි.

හා.. අඅආ.. අඅආ.... අඅආඅ  අආ..

රැජිණ මමයි අපේ රාජ්ජේ
රැජිණ මමයි රැජිණ මමයි රැජිණ මමයි අපේ රාජ්ජේ

මගෙ සැමියා රජා තමයි
ඔහුගෙ අණට කැලේ සැලෙයි
ගසුත් වැලුත් ගලුත් නැමෙයි අපේ රාජ්ජේ
රැජිණ මමයි අපේ රාජ්ජේ

සෙබළු අපියි අපේ රාජ්ජේ
සෙබළු අපියි සෙබළු අපියි සෙබළු අපියි අපේ රාජ්ජේ

ඒ කන්දත් අපේ තමයි
මේ කන්දත් අපේ තමයි
කඳු යායම අපේ තමයි අපේ රාජ්ජේ
රැජිණ මමයි අපේ රාජ්ජේ

සෙබළු අපියි අපේ රාජ්ජේ
සෙබළු අපියි සෙබළු අපියි සෙබළු අපියි අපේ රාජ්ජේ

අපේ බලේ කඩුවෙ බලේ
අපේ බලේ දුන්නෙ බලේ
අපේ බලේ සමගි බලේ අපේ රාජ්ජේ
රැජිණ මමයි අපේ රාජ්ජේ
රැජිණ මමයි අපේ රාජ්ජේ
රැජිණ මමයි රැජිණ මමයි රැජිණ මමයි අපේ රාජ්ජේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Rajina Mamayi Ape Rajje Song Lyrics - රැජිණ මමයි අපේ රාජ්ජේ ගීතයේ පද පෙළ Rajina Mamayi Ape Rajje Song Lyrics - රැජිණ මමයි අපේ රාජ්ජේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 07, 2022 Rating: 5

0 comments:

Post a Comment