Rana Gira Rana Abe Mi Bibi Song Lyrics - රෑන ගිරා රෑන අඹේ මී බිබී ගීතයේ පද පෙළ

Rana Gira Rana Abe Mi Bibi Song Lyrics - රෑන ගිරා රෑන අඹේ මී බිබී ගීතයේ පද පෙළ
Song Title : Rana Gira Rana Abe Mi Bibi (රෑන ගිරා රෑන අඹේ මී බිබී)
ගායනය : ලතා වල්පොල
පද : අරිසෙන් අහුබුදු
තනුව : සුනිල් සාන්ත
සංගීතය : ආර්. මුත්තුසාමි
1960 දී තිරගතවූ "සංදේශය" චිත්‍රපටියේ ගීයකි.


රෑන ගිරා රෑන අඹේ මී බිබී //
රන ගිරවී රන ගිරවයි සොයන්නේ
ඇගෙ මිහිරා ඈම සොයා ඒ
කන්ද උඩින් පියා සලාලා
මාගේ සුදා
මාගේ සුදා
තාම නෑ

ආහා ආ.... අඅඅ ආ.... අඅඅ ආ....

ඕලු නිළී මාල ගෙතී පේළි වී
ඇගෙ මිහිරා කොයිද කියා සොයන්නේ
වන බඹරා ඈම සොයා ඒ
කන්ද උඩින් පියා සලාලා
මාගේ සුදා
මාගේ සුදා
තාම නෑ

ආහා ආ.... අඅඅ ආ.... අඅඅ ආ....

විල් කුමරී රැල්ල නඟා රඟාලා
ඇගෙ මිහිරා එන මඟමයි බලන්නේ
කඳු රැළියා ඈම සොයා ඒ
කන්ද උඩින් පියා සලාලා
මාගේ සුදා
මාගේ සුදා
තාම නෑ

ආහා ආ.... අඅඅ ආ.... අඅඅ ආ.... //

මා මිහිරා ඔබ අතරද සිටින්නේ
ඔහු සොයමින් මා එනවා මේ
ගීත ගයා රඟා රඟාලා
මාගේ සුදා
මාගේ සුදා
තාම නෑ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Rana Gira Rana Abe Mi Bibi Song Lyrics - රෑන ගිරා රෑන අඹේ මී බිබී ගීතයේ පද පෙළ Rana Gira Rana Abe Mi Bibi Song Lyrics - රෑන ගිරා රෑන අඹේ මී බිබී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 07, 2022 Rating: 5

0 comments:

Post a Comment