Pem Thisarano Song Lyrics - පෙම් තිසරාණෝ ගීතයේ පද පෙළ

Pem Thisarano Song Lyrics - පෙම් තිසරාණෝ ගීතයේ පද පෙළ
Song Title : Pem Thisarano (පෙම් තිසරාණෝ)
ගායනය : ලතා වල්පොල
පද : කේ. හියුගෝ ප්‍රනාන්දු
සංගීතය : රාජන් සහ නාගේන්ද්‍ර
1960 දී තිරගතවූ "වීර විජය" (විජයපූරි වීරන් [Vijayapuri Veeran] නම් දෙමළ චිත්‍රපටි කතාවයි) චිත්‍රපටියේ ගීයකි.ගී තනුව ද්‍රවිඪ හෝ හින්දි ගීයකින් උපුටා ගැනීමකි.


පෙම් තිසරාණෝ
මා ළැදියාණෝ

පෙම් තිසරාණෝ
මා ළැදියාණෝ
වෙන් කළෙ කවුද අනේ, ලෝකේ
මා තනිවී ද අනේ //

ස්වර්ගෙ සොයා මා නිරයෙ වැටීලා
යමපල්ලන් හා සටනෙ යෙදීලා //

'තුම් සබඳේ මා
එන් සුහදේ මා
පිං සිදුවෙයි ගෙනයන්න මුදාලා //

පෙම් තිසරාණෝ
මා ළැදියාණෝ
වෙන් කළෙ කවුද අනේ, ලෝකේ
මා තනිවී ද අනේ

මිහිරැති ලෝකේ
නීරස වීලා
රුදු සිර සාලයේ
සිර ගත වීලා //

මා සිත් පතුලේ ඔබෙ රූ මවාලා
මියනෙමි ඔබෙ නම දෙතොලෙ රඳාලා //

පෙම් තිසරාණෝ
මා ළැදියාණෝ
වෙන් කළෙ කවුද අනේ, ලෝකේ
මා තනිවී ද අනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pem Thisarano Song Lyrics - පෙම් තිසරාණෝ ගීතයේ පද පෙළ Pem Thisarano Song Lyrics - පෙම් තිසරාණෝ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 19, 2022 Rating: 5

0 comments:

Post a Comment