Pem Sithuwam Song Lyrics - පෙම් සිතුවම් ගීතයේ පද පෙළ

Pem Sithuwam Song Lyrics - පෙම් සිතුවම් ගීතයේ පද පෙළ
Song Title : Pem Sithuwam (පෙම් සිතුවම්)
Vocals : Dhyan Hewage
Melody : Dhyan Hewage
Lyrics : Dhyan Hewage
Music Composed & Produced : Rashan Balasooriya 
Mixed : Rashan Balasooriya
Recorded & Mastered : Mahiru Senarathne 
Flutes : Pasindu Sanjana (Bataya)
Arts & Sketches : Sahan Kodituwakku
Animated Video : Sahan Kodituwakku @MO
Album Art : Rochana Daham
Label : MREC Entertainment (PVT) LTD - SRI LANKA


නූඹ ගාව මම මැවු හීන බොඳ වීලා
කඳුලින්ම ඒ දුක කීව නෙතු සඟවා
හඳ නේන කළුවර රෑක තනියෙන් මා හා
දැකලාද තරු කැට හීතලේ හැඬුවා

ඇඳිලා තිබු ආදරේ
පින්තාරු පෙම් සිතුවම්
මැකිලා අද ඒ හද පෙම් හැඟුම්
ඇඳිලා තිබු ආදරේ
පින්තාරු පෙම් සිතුවම්
මැකිලා අද ඒ හද පෙම් හැඟුම්

නුඹ කීව ඒ පෙම් ගීත ගොළු වීලා
දඟ පෑව කෙළිලොල් දෑස කෝ සොයනා
සුව වින්ද ඒ මල් යාය ළඟ හිත මා
රන්දා හදේ සෝ දුක් සෙමින් නිවුනා

ඇඳිලා තිබු ආදරේ
පින්තාරු පෙම් සිතුවම්
මැකිලා අද ඒ හද පෙම් හැඟුම්
ඇඳිලා තිබු ආදරේ
පින්තාරු පෙම් සිතුවම්
මැකිලා අද ඒ හද පෙම් හැඟුම්

ඇඳිලා තිබු ආදරේ
පින්තාරු පෙම් සිතුවම්
මැකිලා අද ඒ හද පෙම් හැඟුම්
ඇඳිලා තිබු ආදරේ
පින්තාරු පෙම් සිතුවම්
මැකිලා අද ඒ හද පෙම් හැඟුම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pem Sithuwam Song Lyrics - පෙම් සිතුවම් ගීතයේ පද පෙළ Pem Sithuwam Song Lyrics - පෙම් සිතුවම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 18, 2022 Rating: 5

0 comments:

Post a Comment