Neat Song Lyrics - නීට් ගීතයේ පද පෙළ

Neat Song Lyrics - නීට් ගීතයේ පද පෙළ
Song Title : Neat (නීට්)
Performed by : EskenneyWorld , YRN Marty , Kao$
Written By : Dilshan Shanaka , Thanuja Martis , Tharindu Dananjaya
Prod. By : Visler
Mix & Mastered by : Juda @ Terminal16Studios (Canada)
Recording Engineer - Black Mamba @ DMT Records
Lyrics video By : Binuk Yougith & The SiuS
Album Artwork by : The SiuS
Powered By Bonfire


අපිලිවෙල නෑ අපි Neat
අපි නටවද්දි හිස් වෙන් නෑ Seat
ඇස් පනාපිටම තමා කලේ Magic
So, bit*ch please
සරලයි සෙල්ලම දන්නේ බලන් ඉඳලයි
උඹලයි අපිවයි අසමාන වෙන්නෙ ඇයි
ඇයි, ඇයි, ඇයි, ඇයි
පිට තැනක් උනත් අපේ වගේ දඟලයි

වැරදුවා හිතලම සමහර තැන්
අපරාදේ ඒවා ආය ගන්න බෑ
ගොඩක් දුර ඇවිල්ලා හැරෙන්න වෙන්නෑ දැන්
ගිය දේවල් ගැන කතාව මෙතන නෑ
මෙහෙ කොල්ලො බෑ නෙමෙයි ඕනම දේකට ඕකේ
ඇවිත් දෙතුන් පාරක් යන එකද අවබෝධේ
ඔලු විකාර වගේ කැරකේ ලෝකේ
හැබැයි ඉන්න ටිකේ ආතල්
එකේ ඉන්නයි ඕනේ

අපිලිවෙල නෑ අපි Neat
අදාල නෑ ලොකු සීන්
Baggies ඇඳගෙන බහින්නෙ කොල්ලො Street
Snapback පස්සට Complete
අවදානෙන් වගෙ බලා ගෙන ඉන්න පිරිස
පේලි 16 කැප කලේ බොලා පිනිස
බලන් යට ඉඳන් උඩ එන විදිහ
අමතක නෑ එකෙක්වත් මුලින් හිටිය

අපිලිවෙල නෑ අපි Neat
අපි නටවද්දි හිස් වෙන් නෑ Seat
ඇස් පනාපිටම තමා කලේ Magic
So, bit*ch please
සරලයි සෙල්ලම දන්නේ බලන් ඉඳලයි
උඹලයි අපිවයි අසමාන වෙන්නෙ ඇයි
ඇයි, ඇයි, ඇයි, ඇයි
පිට තැනක් උනත් අපේ වගේ දඟලයි
අපිලිවෙල නෑ අපි Neat
අදාල නෑ ලොකු සීන්
Baggies ඇඳගෙන බහින්නෙ කොල්ලො Street
So, bit*ch please

Real Shit all that we need
We never fake on the scene bitch please
Coming to the scene now
And we looking clean
Well visler got that heat

Sleeping on me
But I'm out here scoring
She a bad one
All up on me I'm scoring
Pull up on your town
Hit the gas see me swerving
The best out here
Tell them boys keep it moving
I don't move with no packs
I don't move with no rats
I be on my own lane
Real ones got my back
Been waiting for my time
What you know about that
Talk is cheap
So i had come with all of them facts
I don't care
If you got so many views
Double check these rappers
Ima eat em for food
Skengman with my pen
Master of truth
When iys time for the show
Ima call in my troops

Black mamba with the wrist
Kdot in his prime
I'm the best in this bitch
Visler hit me up
Ima tell em how it is
Big boys with the beared
Show no mercy for these pricks

Real Shit all that we need
We never fake on the scene bitch please
Coming to the scene now
And we looking clean
Well visler got that heat

සරලයි සෙල්ලම දන්නේ බලන් ඉඳලයි
උඹලයි අපිවයි අසමාන වෙන්නෙ ඇයි
ඇයි, ඇයි, ඇයි, ඇයි
පිට තැනක් උනත් අපේ වගේ දඟලයි
අපිලිවෙල නෑ අපි Neat
අපි නටවද්දි හිස් වෙන් නෑ Seat
ඇස් පනාපිටම තමා කලේ Magic
So, bit*ch please
සරලයි සෙල්ලම දන්නේ බලන් ඉඳලයි
උඹලයි අපිවයි අසමාන වෙන්නෙ ඇයි
ඇයි, ඇයි, ඇයි, ඇයි
පිට තැනක් උනත් අපේ වගේ දඟලයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Neat Song Lyrics - නීට් ගීතයේ පද පෙළ Neat Song Lyrics - නීට් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 15, 2022 Rating: 5

0 comments:

Post a Comment