Mathaka Wedanawan Song Lyrics - මතක වේදනාවන් ගීතයේ පද පෙළ

Mathaka Wedanawan Song Lyrics - මතක වේදනාවන් ගීතයේ පද පෙළ
Song Title : Mathaka Wedanawan (මතක වේදනාවන්)
Artist : Sudeera Dilshan
Lyrics : Udesh Aryan
Music & Melody : Kanishka Akmeemana
Guitar : Dihan Kularatne
Flute : Thushara Wedage
Directed by : Sajith Akmeemana
DOP/Edit Colorist : Nishan B @B Max Tv
MUA : Salon Dream Cuts
Starring : Suhandi Wosadi |  Sudeera dilshan
Production By Papa Films
C)2022 AirXone Musik


සඳ නේන රෑ පුරා
මැවු හීන මාලිගා
හැබහින් වගේම තාම පේනවා

නෙතු කෙවෙනි අග තියා
දුක හංගත් සිනා
නුඹ නේන කාරනාව දන්නවා

මතක වේදනාවන්
සගවලා මියෙන්නම්
නුඹ හා ගෙවු අතීතයෙන්
මිදී
සුසුම් පා කරන්නම්
නුබට මා දැනේනම්
ඒ ලෝකයේදි මුණ ගැහෙයි
අපි

හමුවී සෑමදා හිතේ
මුමුනා කීව ආදරේ
නෑසුන වාර ජීවිතේ  
බොහෝ තියේ

හමුවී සෑමදා හිතේ
මුමුනා කීව ආදරේ
නෑසුන වාර ජීවිතේ  
බොහෝ තියේ

මුණ ගැහුන මග හැරුනු ස්නේහෙ
හැමදාම මතකේ තියෙන්නෙ
අත් හැරෙන අත්වලිනි ලෝකෙ
ප්‍රේමයේ සෘතුව ලියන්නෙ

නොපැතු ලෙසේ දරාන අයිති තනිකම්
මේ හීනයේ මං පාළුවේ ඉන්නම්

හමුවී සෑමදා හිතේ
මුමුනා කීව ආදරේ
නෑසුන වාර ජීවිතේ  
බොහෝ තියේ

හමුවී සෑමදා හිතේ
මුමුනා කීව ආදරේ
නෑසුන වාර ජීවිතේ  
බොහෝ තියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mathaka Wedanawan Song Lyrics - මතක වේදනාවන් ගීතයේ පද පෙළ Mathaka Wedanawan Song Lyrics - මතක වේදනාවන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 16, 2022 Rating: 5

0 comments:

Post a Comment