Ale Kawi Kale Song Lyrics - ආලේ කාවී කාලේ ගීතයේ පද පෙළ

Ale Kawi Kale Song Lyrics - ආලේ කාවී කාලේ ගීතයේ පද පෙළ

Ale Kawi Kale Song Lyrics - ආලේ කාවී කාලේ ගීතයේ පද පෙළ
Song Title : Ale Kawi Kale (ආලේ කාවී කාලේ)
ගායනය : ලතා වල්පොල සමග ධර්මදාස වල්පොල
පද : ඩී.ටී ප්‍රනාන්දු
සංගීතය : එස්. දක්ෂිණමූර්ති.
1954 දී තිරගතවූ "රදළ පි‍ළිරුව" චිත්‍රපටියේ ගීයකි.1951 දී තිරගතවූ "Bade Bhaiya" චිත්‍රපටියට, ශම්ෂාඩ් බෙගම් සහ ජී.එම්. දුර්රාණි ගායනා කළ, "Hello Sai Hello" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


හෝ .....
ආලේ කාවී කාලේ
අපෙ ආලේ කාවී කාලේ
ඇයි ඒවී ඒවී නත්තල් අද හෙට
ඒවී ඒවී කාලේ
හෝ .....
ආලේ කාවී කාලේ
අපෙ ආලේ කාවී කාලේ

අනෙ නත්තල් ආවත් මෙහෙම තමා අපෙ කාලේ යන්නේ //
කෝ කඩේ ගිහිල්ලා සීනිබෝලවත් ඇයි නොගෙනාවේ //

අපෙ බාසුන්නැහැගේ පරම්පරාවේ කතන්දරේ වාගෙයි
ඔයා දැන් අයියෝ

අපෙ ආලේ කාවී කාලේ
ඇයි ඒවී ඒවී නත්තල් අද හෙට
ඒවී ඒවී කාලේ
හෝ .....
ආලේ කාවී කාලේ
අපෙ ආලේ කාවී කාලේ

මේ නාකී කෝලම්
මේ නාකී කෝලම් හෝ.... ආදී කෝපී කාලේ //

ඔය නාකී කෝලම්
චී එපා බන් වීසී කරපන් //

හරි ඇත්ත කියාපන් මේ බලාපන් අපගේ ආලේ
මල් වගේනේ ඩාලෝ
හෝ .....
ආලේ කාවී කාලේ
ඇයි ඒවී ඒවී නත්තල් අද හෙට
ඒවී ඒවී කාලේ
හෝ .....
ආලේ කාවී කාලේ
අපෙ ආලේ කාවී කාලේ

අපෙ නන්දා නෝනා බැන්දට පස්සේ ඊළඟ මාසේ //
අපි බඳිමු කසාදේ තෝමස් අයියේ නෑ පරමාදේ //

ගෙනල්ලා දෙන්නම් තෑගී කූල් වුණා මා හර්දේ
හා හා අයිස්ක්‍රීම් කමු ඩාලෝ

හෝ .....
ආලේ කාවී කාලේ
ඇයි ඒවී ඒවී නත්තල් අද හෙට
ඒවී ඒවී කාලේ
හෝ .....
ආලේ කාවී කාලේ
අපෙ ආලේ කාවී කාලේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ale Kawi Kale Song Lyrics - ආලේ කාවී කාලේ ගීතයේ පද පෙළ Ale Kawi Kale Song Lyrics - ආලේ කාවී කාලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 16, 2022 Rating: 5

0 comments:

Post a Comment