Jiwithe Wikareki Song Lyrics - ජීවිතේ විකාරේකී ගීතයේ පද පෙළ

Jiwithe Wikareki Song Lyrics - ජීවිතේ විකාරේකී ගීතයේ පද පෙළ

Jiwithe Wikareki Song Lyrics - ජීවිතේ විකාරේකී ගීතයේ පද පෙළ
Song Title : Jiwithe Wikareki (ජීවිතේ විකාරේකී)
ගායනය : ලතා වල්පොල සමග ධර්මදාස වල්පොල
පද : කේ. හියුගෝ ප්‍රනාන්දු
සංගීතය : ආර්. මුත්තුසාමි
1954 දී තිරගතවූ "අහංකාර ස්ත්‍රී" චිත්‍රපටියේ ගීයකි.තනුව ද්‍රවිඪ හෝ හින්දි ගීයකින් උපුටා ගැනීමකි.


ජීවිතේ විකාරේකී
දුක් පිරී මහා හෙළකී
සැපතක් නැද්ද අනේ
මට මේ ලෝකේහී
ජීවිතේ විකාරේකී
දුක් පිරී මහා හෙළකී

සුවඳ හමා දිලෙනා
මල් වැටී යතී පරවී
ආලෝකේ නැතිවේ
ලොව සැම අස්ථිර වේ
පිරිසිදු ප්‍රේම රසේ
සෑමදා රැඳේ නොනැසේ

මේ මුළු ලෝ සෑමා මට තද වෙෙරේ වී //
තනි කරලා දමා අද මා අනාථ වුණා
කරදර නම් හතුරා
තනිව නො එයි කිසිදා
දුක් බිය සෝ නින්දා
සෑම හා එතී එනදා

ගල් කඳු නම් අළුවේ
මහදේ ගින්න සැරේ //
ගංගා හා සමවේ
නෙත කඳුළූ ධාරේ

මුළු ලෝකේ ලැබිලා
ඇයි සැනසුම් නැතිදා
පිරිසිදු ප්‍රේම රසේ
සෑමදා රැඳේ නොනැසේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Jiwithe Wikareki Song Lyrics - ජීවිතේ විකාරේකී ගීතයේ පද පෙළ Jiwithe Wikareki Song Lyrics - ජීවිතේ විකාරේකී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 16, 2022 Rating: 5

0 comments:

Post a Comment