Me Suba Upan Dine Song Lyrics - මේ සුබ උපන් දිනේ ගීතයේ පද පෙළ

Me Suba Upan Dine Song Lyrics - මේ සුබ උපන් දිනේ ගීතයේ පද පෙළ
Song Title : Me Suba Upan Dine (මේ සුබ උපන් දිනේ)
ගායනය : ලතා වල්පොල
පද රචනය : කරුණාරත්න අබේසේකර
චිත්‍රපටිය : එදත් සූරයා අදත් සූරයා
සංගීත අධ්‍යක්ෂණය : එම්.කේ. රොක්සාමි
1967 දී තිරගතවූ "නයිට් ඉන් ලන්ඩන්" චිත්‍රපටියට මොහොමඩ් රාෆි ගායනා කළ, "ඔහ් මයි ලව්" නම් ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


මේ සුබ උපන් දිනේ
තුටින් සිනා පාලා
ආසිරි පැතුම් ලබා
විනෝදමත් වීලා
සැපෙන් දිනේ
ඕ . මයි . ලව්. . . //

දෑස පාලා දේ සුපෙම් සිනා
මේක රෑකි මතු මතක් වෙනා //
මල් ලතා ගොතාලා වාසනා
ඉන්න ළහිරු වාගේ පායලා
සැපෙන් දිනේ
ඕ . මයි . ලව්. . .

මේ සුබ උපන් දිනේ
තුටින් සිනා පාලා
ආසිරි පැතුම් ලබා
විනෝදමත් වීලා
සැපෙන් දිනේ
ඕ . මයි . ලව්. . .

හිතන පතන දේම ඉටු වෙලා
දකින සිහින වැල් සැබෑ වෙලා //
මිහිරි මධුර ලොවක පාවෙලා
රඟමු ළලිත සුළඟෙ නෑවිලා
සැපෙන් දිනේ
ඕ . මයි . ලව්. . .

මේ සුබ උපන් දිනේ
තුටින් සිනා පාලා
ආසිරි පැතුම් ලබා
විනෝදමත් වීලා
සැපෙන් දිනේ
ඕ . මයි . ලව්. . ./////

හින්දි ගීයේ පද

O my love
nazar na lag jaye kisi ki rahon mein
chupa ke rakh loon aa tujhe nigahon mein
tu kho na jaye, o my love
nazar na lag jaye kisi ki rahon mein
chupa ke rakh loon aa tujhe nigahon mein
tu kho na jaye, o my love

dekhkar teri taraf bahar aaj ho rahi hai bekarar
dekhkar teri taraf bahar aaj ho rahi hai bekarar
chu rahe hain phul yoon tujhe jaise ho inhe bhi tujhse pyar
ye ho na jaye, o my love
nazar na lag jaye kisi ki rahon mein
chupa ke rakh loon aa tujhe nigahon mein
tu kho na jaye, o my love

ai meri hasin dilruba mere dil mein chup ke baith ja
ai meri hasin dilruba mere dil mein chup ke baith ja
tujhme mujhme fark na rahe, aa qarib aa qarib aa
tu kho na jaye, o my love
nazar na lag jaye kisi ki rahon mein
chupa ke rakh loon aa tujhe nigahon mein
tu kho na jaye, o my love

ओ माइ लव
नज़र ना लग जाए किसी की राहों में
छुपा के रख लूँ आ तुझे निगाहों में
तू खो ना जाए, ओ माइ लव
नज़र ना लग जाए किसी की राहों में
छुपा के रख लूँ आ तुझे निगाहों में
तू खो ना जाए, ओ माइ लव

देखकर तेरी तरफ बाहर आज हो रही है बेकरार
देखकर तेरी तरफ बाहर आज हो रही है बेकरार
छू रहे हैं फूल यूँ तुझे जैसे हो इन्हे भी तुझसे प्यार
ये हो ना जाए, ओ माइ लव
नज़र ना लग जाए किसी की राहों में
छुपा के रख लून आ तुझे निगाहों में
तू खो ना जाए, ओ माइ लव

ऐ मेरी हसीन दिलरुबा मेरे दिल में चुप के बैठ जा
ऐ मेरी हसीन दिलरुबा मेरे दिल में चुप के बैठ जा
तुझमे मुझमे फ़र्क ना रहे, आ क़रीब आ क़रीब आ
तू खो ना जाए, ओ माइ लव
नज़र ना लग जाए किसी की राहों में
छुपा के रख लूँ आ तुझे निगाहों में
तू खो ना जाए, ओ माइ लव

Sung by : Mohammed Rafi
Lyrics : Anand Bakshi
Music Composer : Laxmikant Pyarelal
Movie : Night In London 1968

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Me Suba Upan Dine Song Lyrics - මේ සුබ උපන් දිනේ ගීතයේ පද පෙළ Me Suba Upan Dine Song Lyrics - මේ සුබ උපන් දිනේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 13, 2022 Rating: 5

0 comments:

Post a Comment