Iwasanu Hade Song Lyrics - ඉවසනු හදේ ගීතයේ පද පෙළ

Iwasanu Hade Song Lyrics - ඉවසනු හදේ ගීතයේ පද පෙළ
Song Title : Iwasanu Hade (ඉවසනු හදේ)
ගායනය : ලතා වල්පොල
පද : ඩබ්. බෙනඩික්ට් ප්‍රනාන්දු
තනුව හා සංගීතය : ආර්. මුත්තුසාමි
1955 දී තිරගතවූ මාතලන් චිත්‍රපටියෙනි.


ඉවසනු හදේ
විශ්වාසෙ ධෛර්ය දේ
සැනසෙනු ළඳේ
විශ්වාසෙ ධෛර්ය දේ
සැනසෙනු ළඳේ

ඵල නැතේ තැවුල් වී
උත්සහය ජය ලබාවී //

ඒ නිසා
වී තොසා
සෝක තාප දා නසා //

ඉවසනු හදේ
විශ්වාසෙ ධෛර්ය දේ
සැනසෙනු ළඳේ

ශපථ සාර කරවනු
ඉතිරින්ගෙ මහිම පෙන්වනු //

රාජ කුමරු පරදවනු
එඩිතරවනු දිරි ගනු

නැණ බලේ දිනාවී
ජය මාර්ගෙ ඉන් සැදේවී //

ඒ නිසා
වී තොසා
සෝක තාප දා නසා //

ඉවසනු හදේ
විශ්වාසෙ ධෛර්ය දේ
සැනසෙනු ළඳේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Iwasanu Hade Song Lyrics - ඉවසනු හදේ ගීතයේ පද පෙළ Iwasanu Hade Song Lyrics - ඉවසනු හදේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 13, 2022 Rating: 5

0 comments:

Post a Comment