Kurundu Watte Manori Song Lyrics - කුරුඳු වත්තේ මනෝරි ගීතයේ පද පෙළ

Kurundu Watte Manori Song Lyrics - කුරුඳු වත්තේ මනෝරි ගීතයේ පද පෙළ
Song Title : Kurundu Watte Manori (කුරුඳු වත්තේ මනෝරි)
ගායනය : ඩෙස්මන්ඩ් ද සිල්වා


බූල් බූල් බලු පැටියා සිඹිනවා
සූප්පුවෙන් කිරි ටික ටික පොවනවා
බැල්කනියේ සැඳෑ සුවය විඳිනවා
අනේ ඔයා බලු සුරතල් බලනවා

කුරුඳු වත්තේ මනෝරි ගිහින් ලෝකේ සවාරි
ලංකාවට ගෙනාපු කුක්කා
කුක්කගේ නම හටාරී උඩ පැන පැන මනෝරි
හුරතල් කරනවා මම දැක්කා

ඩැඩාගෙ කොම්පැනි හතරක් දිලෙන්නේ
මමාගේ ලොකු වත්තේ පොල් කැඩෙන්නේ
ඔයාට නැහැ කිසි අඩුවක් දැනෙන්නේ
විනෝදයට බලු සුරතල් කරන්නේ

air condition sleeping කාමරේ
නිදාගන්න කොට බලු පැටියා කරේ
බැන්ද දාට තමයි නියම ජරමරේ
බල්ලගේ තැන හස්බන්ඩ් ගන්නවා හුරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kurundu Watte Manori Song Lyrics - කුරුඳු වත්තේ මනෝරි ගීතයේ පද පෙළ Kurundu Watte Manori Song Lyrics - කුරුඳු වත්තේ මනෝරි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 29, 2022 Rating: 5

0 comments:

Post a Comment